قرآن کریم کے معانی کا ترجمہ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (1) سورت: سورۂ اِخلاص

සූරා අල් ඉක්ලාස්

سورہ کے بعض مقاصد:
تفرد الله بالألوهية والكمال وتنزهه عن الولد والوالد والنظير.
දේවත්වයෙන් හා පූර්ණත්වයෙන් අල්ලාහ් අද්විතීය වීම. දරුවකු පියකු හෝ සහකරුවෙකු වීමෙන් ඔහු පිවිතුරු වීම.

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۟ۚ
(අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• إثبات صفات الكمال لله، ونفي صفات النقص عنه.
• සියලු පූර්ණ ගුණාංග අල්ලාහ් සතු බවටත් අඩුපාඩු සහිත ගුණාංග ඔහුට නැති බවටත් තහවුරු කිරීම.

• ثبوت السحر، ووسيلة العلاج منه.
• හූනියම්වල බලපෑම් ඇති බව තහවුරු කිරීම හා එහි ප්රතිකාරය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය කිරීම.

• علاج الوسوسة يكون بذكر الله والتعوذ من الشيطان.
• කුකුසට ප්රතිකාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ෂෙයිතාන් ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමත්ය.

 
معانی کا ترجمہ آیت: (1) سورت: سورۂ اِخلاص
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ترجمے کی لسٹ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بند کریں