Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (39) سورت: ابراہیم
اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ وَهَبَ لِیْ عَلَی الْكِبَرِ اِسْمٰعِیْلَ وَاِسْحٰقَ ؕ— اِنَّ رَبِّیْ لَسَمِیْعُ الدُّعَآءِ ۟
"කෘතඥතාව හා ප්රශංසාව මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී මට දැහැමියන් දායාද කළ ශුද්ධවන්ත අල්ලාහ්ටම සතුය. මාගේ වයස්ගත කාලයේ හාජර් විසින් ඉස්මාඊල් ද සාරා විසින් ඉස්හාක්ද ඔබ මට පිරිනැමුවේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්ගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය."
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• بيان فضيلة مكة التي دعا لها نبي الله إبراهيم عليه الصلاة والسلام.
•අල්ලාහ්ගේ නබිවරයාණන් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන් ප්රාර්ථනා කර සිටි මක්කාවේ මහිමය විස්තර කිරීම.

• أن الإنسان مهما ارتفع شأنه في مراتب الطاعة والعبودية ينبغي له أن يخاف على نفسه وذريته من جليل الشرك ودقيقه.
•අවනතභාවයෙහි හා නැමදුමෙහි මිනිසාගේ තත්ත්වය කොතරම් උසස් වූවත් අදේශ තැබීමෙන් හා එහි සියුම්භාවයෙන් තමන් හා තම පරපුර ගැන බියවීම ඔහුට අවශ්ය වේ.

• دعاء إبراهيم عليه الصلاة والسلام يدل على أن العبد مهما ارتفع شأنه يظل مفتقرًا إلى الله تعالى ومحتاجًا إليه.
•සැබැවින්ම ගැත්තාගේ කටයුතු කෙතරම් උසස් වූවත් ඔහු උත්තරීතර අල්ලාහ් වෙත බැගෑපත් විය යුතු බවත්, තම අවශ්යතාවන් ඔහු වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දෙන සේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිහිටා ඇත.

• من أساليب التربية: الدعاء للأبناء بالصلاح وحسن المعتقد والتوفيق في إقامة شعائر الدين.
•දැහැමිකම, යහපත් ප්රතිපත්තිය හා ආගමික සංඛේත ඉටු කිරීම සඳහා ආශිර්වාදය දරුවන් වෙනුවෙන් පැතීම ඔවුන් පුහුණු කිරීමේ දී අනුගමනය කළ යුතු එක් මාධ්යයක් වන්නේය.

 
معانی کا ترجمہ آیت: (39) سورت: ابراہیم
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں