قرآن کریم کے معانی کا ترجمہ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (27) سورت: سورۂ انعام
وَلَوْ تَرٰۤی اِذْ وُقِفُوْا عَلَی النَّارِ فَقَالُوْا یٰلَیْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِاٰیٰتِ رَبِّنَا وَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
අහෝ! දූතය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට ඔවුහු කනස්සල්ලෙන් “අහෝ මෙලොව ජීවිතය වෙත නැවත අප යොමු කරනු ලබන්නේ නම් අල්ලාහ්ගේ වදන් අපි බොරු නොකරන්නෙමු. අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන් අතුරින් වන්නෙමු” යැයි පවසනු ඔබ දුටුවේ නම් ඔවුන්ගේ පුදුමාකාර නරක තත්ත්වය ඔබ දකිනු ඇත.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• بيان الحكمة في إرسال النبي عليه الصلاة والسلام بالقرآن، من أجل البلاغ والبيان، وأعظم ذلك الدعوة لتوحيد الله.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල් කුර්ආනය පහළ කිරීමේ ප්රඥාව පැහැදිලි කිරීම, එය නිවේදනය කිරීම හා පැහැදිලි කිරීම සඳහාය. එයින් වඩාත් වැදගත්ම වනුයේ අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමය.

• نفي الشريك عن الله تعالى، ودحض افتراءات المشركين في هذا الخصوص.
•අල්ලාහ්ට හවුල්කරුවන් නැති බව තහවුරු කිරීම හා උක්ත කාරණාව සම්බන්ධයෙන් දේව ආදේශකයින්ගේ ප්රබන්ධයන් ප්රතික්ෂේප කිරීම.

• بيان معرفة اليهود والنصارى للنبي عليه الصلاة والسلام، برغم جحودهم وكفرهم.
•යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව ප්රතික්ෂේප කරමින් හා පිටුදකිමින් සිටියද ඔවුන් එතුමාණන් පිළිබඳ අවබෝධයකින් පසු වූ බව පැහැදිලි කිරීම.

 
معانی کا ترجمہ آیت: (27) سورت: سورۂ انعام
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ترجمے کی لسٹ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بند کریں