Қуръони Карим маъноларининг таржимаси - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Таржималар мундарижаси


Маънолар таржимаси Оят: (42) Сура: Бақара сураси
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟
මාගේ දූතයාණන් වෙත මා පහළ කළ සත්යය නුඹලා ගෙතූ බොරු සමඟ මුසු නොකරනු. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ ගුණාංග පිළිබඳ නුඹලාගේ ග්රන්ථයේ පැමිණ ඇති සත්යයන් නුඹලා දැනුවත් ව එය නුඹලා විශ්වාස කරමින්ම වසන් නොකරනු.
Арабча тафсирлар:
Ушбу саҳифадаги оят фойдаларидан:
• من أعظم الخذلان أن يأمر الإنسان غيره بالبر، وينسى نفسه.
• මහත් කණගාටුවට කරුණක් වනුයේ මිනිසා තමන් ගැන අමතක කර දමමින් සෙසු අයට යහපත සිදු කරන මෙන් නියෝග කර සිටීමය.

• الصبر والصلاة من أعظم ما يعين العبد في شؤونه كلها.
• ගැත්තකු තම සියලුම කටයුතු වලදී උපකාර පැතීමට ඇති ශ්රේෂ්ඨතම මාධ්යය වනුයේ ඉවසීම හා සලාතයයි.

• في يوم القيامة لا يَدْفَعُ العذابَ عن المرء الشفعاءُ ولا الفداءُ، ولا ينفعه إلا عمله الصالح.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකුට නියම වූ දඬුවම වළක්වාලන්නට මැදිහත්කරුවන් හෝ ඇපකරුවන් හෝ නැත. තමන් සිදු කළ දහැමි දෑ හැර වෙන කිසිවක් ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත.

 
Маънолар таржимаси Оят: (42) Сура: Бақара сураси
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Таржималар мундарижаси

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Ёпиш