Check out the new design

Қуръони Карим маъноларининг таржимаси - Қуръон Карим мухтасар тафсирининг синҳолийча таржимаси * - Таржималар мундарижаси


Маънолар таржимаси Оят: (17) Сура: Ҳужурот
یَمُنُّوْنَ عَلَیْكَ اَنْ اَسْلَمُوْا ؕ— قُلْ لَّا تَمُنُّوْا عَلَیَّ اِسْلَامَكُمْ ۚ— بَلِ اللّٰهُ یَمُنُّ عَلَیْكُمْ اَنْ هَدٰىكُمْ لِلْاِیْمَانِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දූතය! එම අරාබිවරු ඔවුන්ගේ ඉස්ලාමය නුඹට කරන උපකාරයක් ලෙස සිතති. නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘අල්ලාහ්ගේ දහම වෙත නුඹලාගේ පිවිසීම මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. එසේ පිවිසුණේ නම් එහි යහපත නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම නුඹලා එහි පිවිසුණු බවට කරන නුඹලාගේ වාදයෙහි නුඹලා සත්යවාදීන් වී නම්, දේව විශ්වාසය නුඹලාට ආශිර්වාද කරමින් නුඹලාට එය පිරිනැමුවේ අල්ලාහ් බව දැනගනු.'
Арабча тафсирлар:
Ушбу саҳифадаги оят фойдаларидан:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
•දැහැමි ජනයා පිළිබඳ නරක ලෙස අනුමාන කිරීම පාපයකි. ඔවුන් ගැන නරක අනුමාන කරන නපුරු ජනයාගෙන් ප්රවේසම් වීම සුදුසුය.

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
•මිනිසා එකම මූලයකින් පැවත ඒම පරම්පරාවන් පිළිබඳ උදම් ඇනීමෙන් දුරස් කරනු ඇත.

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
•දේව විශ්වාය ප්රකාශ කළ වහාම ප්රතිපත්තියට එය අනුගත නොවන්නේය. එය හදවතින් පිළිගෙන මුවින් ප්රකාශ කොට ක්රියාදාමයන් තුළින් ක්රියා කිරීමය.

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
•යහමඟ ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ දෑතෙහි ඇත්තකි. එය ශුද්ධවන්තයාණන්ගෙන් වූ භාග්යයකි. එහි උරුමය වෙනත් කිසිවකුට නැත.

 
Маънолар таржимаси Оят: (17) Сура: Ҳужурот
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - Қуръон Карим мухтасар тафсирининг синҳолийча таржимаси - Таржималар мундарижаси

Тафсир маркази томонидан нашр этилган.

Ёпиш