《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
44 : 12

قَالُوْۤا اَضْغَاثُ اَحْلَامٍ ۚ— وَمَا نَحْنُ بِتَاْوِیْلِ الْاَحْلَامِ بِعٰلِمِیْنَ ۟

ඔවුහු,"ඔබ දුටු සිහින අවුල් වූ සිහින වෙති. එය එලෙසින්ම පිහිටා නැති බැවින් ඒ සඳහා පළාපල කීමට අපට නොහැක. මිශ්ර සිහිනවල යථාර්ථයන් පැවසීමේ දැනුමැත්තන් ලෙස අප නැත." යැයි පැවසූහ. info
التفاسير:
这业中每段经文的优越:
• من كمال أدب يوسف أنه أشار لحَدَث النسوة ولم يشر إلى حَدَث امرأة العزيز.
•අසීස්ගේ බිරියට සිදු වූ දෑ පෙන්වා නොදී කාන්තාවන්ට සිදු වූ දෑ පෙන්වා දෙමින් කටයුතු කළ යූසුෆ්ගේ උදාර ගතිගුණ. info

• كمال علم يوسف عليه السلام في حسن تعبير الرؤى.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සතුව තිබූ, සිහිනවලට ඉතා හොදින් පලාපල කීමේ පූර්ණ දැනුම. info

• مشروعية تبرئة النفس مما نُسب إليها ظلمًا، وطلب تقصّي الحقائق لإثبات الحق.
•අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලබන විට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හා සත්යය තහවුරු කිරීම උදෙසා කරුණු සොයන මෙන් ඉල්ලීම ආගමානුගත කරනු ලැබ ඇත. info

• فضيلة الصدق وقول الحق ولو كان على النفس.
•තමන්ට විරුද්ධ ව පිහිටිය ද සත්ය කතා කිරීමේ හා ඍජු ලෙස කතා කිරීමේ මහිමය. info