Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (2) 章: 塔哈
مَاۤ اَنْزَلْنَا عَلَیْكَ الْقُرْاٰنَ لِتَشْقٰۤی ۟ۙ
අහෝ දූතය! නුඹේ සමූහයා නුඹ ව විශ්වාස කිරීමෙන් ඉවත් වීම ගැන නුඹ දුකට පත් වීමෙහි හේතු සාධකයක් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ වෙත පහළ නොකළෙමු.
阿拉伯语经注:
这业中每段经文的优越:
• ليس إنزال القرآن العظيم لإتعاب النفس في العبادة، وإذاقتها المشقة الفادحة، وإنما هو كتاب تذكرة ينتفع به الذين يخشون ربهم.
•නැමදුමෙහි ආත්මය වෙහෙස කරවීමට හෝ අතිශය දුෂ්කරතා විඳීමට හෝ මෙම මහඟු අල්කුර්ආනය පහළ කර නැත. සැබැවින්ම එය ඔවුන්ගේ පරමාධිපතිට බියවන්නන්, එමගින් ප්රයෝජනය ලබන උපදෙස් පොතකි.

• قَرَن الله بين الخلق والأمر، فكما أن الخلق لا يخرج عن الحكمة؛ فكذلك لا يأمر ولا ينهى إلا بما هو عدل وحكمة.
•මැවීම හා නියෝගය අතර අල්ලාහ් සම්බන්ධතාවක් ඇති කළේය. සැබැවින්ම මැවීම ප්රඥාවෙන් බැහැර නොවනා සේම යම් ප්රඥාවක හෝ යුක්තියක පදමනකින් මිස කිසිවක් නියෝග කර හෝ තහනම් කර හෝ නැත.

• على الزوج واجب الإنفاق على الأهل (المرأة) من غذاء وكساء ومسكن ووسائل تدفئة وقت البرد.
•ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නවාතැන් පහසුකම් හා සීතල අවස්ථාවක් ආරක්ෂාව සලසා ගත හැකි මාධ්යයන් වැනි දෑ පවුල වෙනුවෙන් වියදම් කිරීම ස්වාමි පුරුෂයා සතු වගකීමකි.

 
含义的翻译 段: (2) 章: 塔哈
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭