Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (11) 章: 艾奈尔姆
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ ثُمَّ اَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
අහෝ! දූතය, මෙම බොරුකාර අපහාස කරන්නන්හට “ඔබ මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු” යැයි පවසනු. එහි ඔවුන් ආශිර්වාදයෙන් පිරි ශක්තිමත් ව සිටිය ද පසු ව අල්ලාහ්ගේ දඬුවම ඔවුනට නියම විය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• بيان حكمة الله تعالى في إرسال كل رسول من جنس من يرسل إليهم؛ ليكون أبلغ في السماع والوعي والقبول عنه.
•සෑම රසූල්වරයෙකුම කවර වර්ගයකට එවනු ලබන්නේද එම වර්ගයටම අයත් අයකු ලෙස එවීමේ අල්ලාහ්ගේ ප්රඥාව පැහැදිලි කිරීම. එය සවන් දීමටත් වටහා ගන්නටත් පිළිගන්නටත් පහසු, හොඳම නිවේදන කිරීමේ ක්රමය වන බැවිණි.

• الدعوة للتأمل في أن تكرار سنن الأوّلين في العصيان قد يقابله تكرار سنن الله تعالى في العقاب.
•මුතුන් මිත්තන්ගේ පිටු පෑමේ පිළිවෙත නැවත නැවතත් සිදු වීම ගැනත් එයට ගැළපෙන පරිදි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවම් දීමේ පිළිවෙත නැවත නැවතත් පිහිටි ආකාරය පිළිබඳත් සිතන්නට ඇරයුම් කිරීම.

• وجوب الخوف من المعصية ونتائجها.
•පාපය පිළිබඳ හා එහි ප්රතිවිපාකය පිළිබඳ බිය වීමේ අනිවාර්යභාවය.

• أن ما يصيب البشر من بلاء ليس له صارف إلا الله، وأن ما يصيبهم من خير فلا مانع له إلا الله، فلا رَادَّ لفضله، ولا مانع لنعمته.
•මිනිසාට යම් විපතක් ඇති වූ විට ඉන් මුදවන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු ඔහුට නැත. ඔවුනට යම් යහපතක් අත්වූයේ නම් අල්ලාහ් හැර එය වළක්වන කිසිවකු නැත. ඔහුගේ භාග්යය වළක්වන්නෙකු නැත. ඔහුගේ ආශිර්වාද තහනම් කරන්නෙකු නැත.

 
含义的翻译 段: (11) 章: 艾奈尔姆
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭