የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
31 : 21

وَجَعَلْنَا فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِهِمْ وَجَعَلْنَا فِیْهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ یَهْتَدُوْنَ ۟

මහපොළොව මත සිටින්නන් නොසැලෙන අයුරින් ශක්තිමත් කඳු අපි මහපොළොවේ මැව්වෙමු. ඔවුන් අපේක්ෂා කරන ස්ථානය වෙත යාම සඳහා ඔවුන්ගේ ගමන්බිමන්වල දී ඔවුනට මඟ පෙන්වනු ලබනු පිණිස විශාල මාර්ග හා මංමාවත් අපි එහි ඇති කළෙමු. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• تنزيه الله عن الولد.
•අල්ලාහ් දරුවකු ගැනීමෙන් පිරිසිදු වීම. info

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
•අල්ලාහ් අභියසින් මලක්වරුන් පහළ වීම. සැබැවින් ඔවුහු ඔහුට අවනත වීම සඳහා මවා ඇති අල්ලාහ්ගේ ගැත්තන් වෙති. පුරුෂ හා කාන්තාවන් ලෙස ඔවුන් වර්ණනා කරනු නොලබති. ඔවුහු ගෞරවරයට පාත්ර වූ ගැත්තන් වෙති. info

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
•අහස් හා මහපොළොව මැවීම පියවරෙන් පියවර සිදු වූ පිළිවෙතකට අනුව මවනු ලැබීය. සැබැවින් ඒ දෙක එකට බැඳුණු මැවීමක් ලෙස මවා තිබුණි. පසුව ඒ දෙක වෙන් කරන ලදී. info

• الابتلاء كما يكون بالشر يكون بالخير.
•පරීක්ෂණයන් අයහපතින් සිදුවනවාක් මෙන්ම යහපතින් ද සිදුවනු ඇත. info