Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (56) ምዕራፍ: አል ሐጅ
اَلْمُلْكُ یَوْمَىِٕذٍ لِّلّٰهِ ؕ— یَحْكُمُ بَیْنَهُمْ ؕ— فَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
(ඔවුනට ප්රතිඥා දෙනු ලැබු දඬුවම ඔවුන් වෙත පැමිණෙන) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතු වන්නේය. එහි ඔහුට අභියෝග කරන්නෙකු නොසිටියි. සුවිශුද්ධයාණන් වන ඔහු දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් අතර තීන්දු කරයි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම ඔහුට සුදුසු දෑ අනුව තීන්දු ලබා දෙයි. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුනට අතිමහත් තිළිණයක් ඇත. එනම් එය නිමක් නැති සදා සුව පහසුකම් සහිත ස්වර්ග උයන් වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම.

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය.

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය.

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (56) ምዕራፍ: አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት