የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ሱረቱ አል ሐጅ
ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهٖ هُوَ الْبَاطِلُ وَاَنَّ اللّٰهَ هُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟
සඳහන් කරනු ලැබූ පරිදි අල්ලාහ් දහවල තුළ රාත්රිය ද රාත්රිය තුළ දහවල ද ඇතුලත් කරනුයේ සැබැවින්ම අල්ලාහ් සත්යය වන බැවිණි. එසේනම්, ඔහුගේ දහම සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. දේව විශ්වාසීන් සඳහා ඔහුගේ උපකාරය ද සත්යයකි. අල්ලාහ් හැර දමා දේව ආදේශකයින් නමදිමින් සිටින පිළිම කිසිදු පදනමක් නැති ව්යාජ දෑය. සැබැවින්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ මැවීම් මත පැවැත්මෙන් නියමයෙන් හා බලාධිකාරයෙන් උසස් ය. කීර්තිය උදාරත්වය හා උසස්බව සතු ඔහු අති ශ්රේෂ්ඨය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම.

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය.

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය.

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ሱረቱ አል ሐጅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት