የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
10 : 4

اِنَّ الَّذِیْنَ یَاْكُلُوْنَ اَمْوَالَ الْیَتٰمٰی ظُلْمًا اِنَّمَا یَاْكُلُوْنَ فِیْ بُطُوْنِهِمْ نَارًا ؕ— وَسَیَصْلَوْنَ سَعِیْرًا ۟۠

නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත. info
التفاسير: |
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• دلت أحكام المواريث على أن الشريعة أعطت الرجال والنساء حقوقهم مراعية العدل بينهم وتحقيق المصلحة بينهم.
•සැබැවින්ම පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයටද ඔවුන් අතර සාධාරණත්වය සැලකිල්ලට ගනිමින් හා ඔවුන් අතර යහපත තහවුරු වන අයුරින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි ෂරීආ හෙවත් ආගමික නීතිය පිරිනමා ඇති බව දේපළ උරුමය පිළිබඳ නීති රීති පෙන්වා දී ඇත. info

• التغليظ الشديد في حرمة أموال اليتامى، والنهي عن التعدي عليها، وعن تضييعها على أي وجه كان.
•අනාථයින්ගේ ධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ඒ ගැන ඉක්මවා කටයුතු කිරීමෙන් වැළකෙන මෙන් ද එය මොනයම් ආකාරයකින් හෝ වේවා නාස්ති කිරීමෙන් වැළකෙන මෙන් ද කරන ලද දැඩි අවවාදය. info

• لما كان المال من أكثر أسباب النزاع بين الناس تولى الله تعالى قسمته في أحكام المواريث.
•බොහෝ විට මිනිසුන් අතර බෙදීම් ඇති වීමට හේතු වනුයේ ධනයයි. දේපළ උරුමය පිළිබඳ නීති රීති තුළ එය බෙදා දීමේ වගකීම අල්ලාහ් භාරගෙන ඇත්තේය. info