Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (10) അദ്ധ്യായം: ന്നിസാഅ്
اِنَّ الَّذِیْنَ یَاْكُلُوْنَ اَمْوَالَ الْیَتٰمٰی ظُلْمًا اِنَّمَا یَاْكُلُوْنَ فِیْ بُطُوْنِهِمْ نَارًا ؕ— وَسَیَصْلَوْنَ سَعِیْرًا ۟۠
නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• دلت أحكام المواريث على أن الشريعة أعطت الرجال والنساء حقوقهم مراعية العدل بينهم وتحقيق المصلحة بينهم.
•සැබැවින්ම පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයටද ඔවුන් අතර සාධාරණත්වය සැලකිල්ලට ගනිමින් හා ඔවුන් අතර යහපත තහවුරු වන අයුරින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි ෂරීආ හෙවත් ආගමික නීතිය පිරිනමා ඇති බව දේපළ උරුමය පිළිබඳ නීති රීති පෙන්වා දී ඇත.

• التغليظ الشديد في حرمة أموال اليتامى، والنهي عن التعدي عليها، وعن تضييعها على أي وجه كان.
•අනාථයින්ගේ ධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ඒ ගැන ඉක්මවා කටයුතු කිරීමෙන් වැළකෙන මෙන් ද එය මොනයම් ආකාරයකින් හෝ වේවා නාස්ති කිරීමෙන් වැළකෙන මෙන් ද කරන ලද දැඩි අවවාදය.

• لما كان المال من أكثر أسباب النزاع بين الناس تولى الله تعالى قسمته في أحكام المواريث.
•බොහෝ විට මිනිසුන් අතර බෙදීම් ඇති වීමට හේතු වනුයේ ධනයයි. දේපළ උරුමය පිළිබඳ නීති රීති තුළ එය බෙදා දීමේ වගකීම අල්ලාහ් භාරගෙන ඇත්තේය.

 
പരിഭാഷ ആയത്ത്: (10) അദ്ധ്യായം: ന്നിസാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക