የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (47) ምዕራፍ: ሱረቱ አሽ ሹራ
اِسْتَجِیْبُوْا لِرَبِّكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا مَرَدَّ لَهٗ مِنَ اللّٰهِ ؕ— مَا لَكُمْ مِّنْ مَّلْجَاٍ یَّوْمَىِٕذٍ وَّمَا لَكُمْ مِّنْ نَّكِیْرٍ ۟
අහෝ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා කල් දැමීමෙන් තොර ව යුහුසුළු ව ඉටු කිරීම සඳහා අල්ලාහ්ට ප්රතිචාර දක්වනු. සැබැවින්ම එය පැමිණි විට එය වළක්වන්නෙකු නැත. නුඹලාට සරණ පතන්නට සරණාගත ස්ථානයක් ද නුඹලාට නැත. මෙලොවෙහි නුඹලා උපයා ගත් නුඹලාගේ පාපයන් හෙළා දකින්නාක් මෙන් හෙළා දැකීමක් ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب المسارعة إلى امتثال أوامر الله واجتناب نواهيه.
•අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමටත් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමටත් යුහුසුළු වීමේ අනිවාර්යභාවය.

• مهمة الرسول البلاغ، والنتائج بيد الله.
•දූතයාගේ ප්රධාන කාර්යයභාරය දන්වා සිටීමය. එහි ප්රතිඵල අල්ලාහ් සතුව ඇත්තකි.

• هبة الذكور أو الإناث أو جمعهما معًا هو على مقتضى علم الله بما يصلح لعباده، ليس فيها مزية للذكور دون الإناث.
•පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් හෝ ඒ වර්ග දෙකම එකට හෝ ත්යාග කිරීම අල්ලාහ් තම ගැත්තන්ගේ යහපත උදෙසා තීන්දු කරනු ලැබූවක් මත පදනම් ව පවතී. ගැහැණු දරුවන් නොමැති පිරිමි දරුවන් පිහිටීම හේතුවෙන් පමණක් වාසියක් එහි නැත.

• يوحي الله تعالى إلى أنبيائه بطرق شتى؛ لِحِكَمٍ يعلمها سبحانه.
•උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරුන් වෙත විවිධ මාර්ග හරහා දේව පණිවිඩ ලබා දෙයි. එය ඔහුගේ දැනුමෙහි ඇති යම් ප්රඥාවක් හේතුවෙනි.

 
የይዘት ትርጉም አንቀጽ: (47) ምዕራፍ: ሱረቱ አሽ ሹራ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት