የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (12) ምዕራፍ: ሱረቱ አዝ ዙኽሩፍ
وَالَّذِیْ خَلَقَ الْاَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِّنَ الْفُلْكِ وَالْاَنْعَامِ مَا تَرْكَبُوْنَ ۟ۙ
ඔහු වනාහි, රාත්රිය හා දහවල ද පිරිමියා හා කාන්තාව ද ඒවා හැර වෙනත් දෑ ද යනාදී සියලු වර්ග මැව්වේ ඔහුය. නුඹලා ගමන් බිමන් යෑමේදී ප්රවාහන පහසුකම් සඳහා නැව් හා සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඇති කළේය. ඒ අනුව නුඹලා සාගරයේ නැව් මත ප්රවාහනය කරන්නෙහුය. ගොඩබිමෙහි නුඹලාගේ සතුන් මත ප්රවාහනය කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كل نعمة تقتضي شكرًا.
•සෑම ආශිර්වාදයක් සඳහාම කෘතඥවීම අවශ්යය වන්නේය.

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
•දේව ආදේශකයින් ඔවුන්ගේ පරමාධිපති වෙත ගැහැණුන් ආරෝපණය කොට ඔවුන් වෙනුවෙන් ඒවා පිළිකුල් කරගත් අවස්ථාවේ ඔවුන්ගේ හැඟීම්වල පැවති ඔවුන්ගේ වැරදි.

• بطلان الاحتجاج على المعاصي بالقدر.
•පාපකම් සඳහා පෙර නියමය සාධක කර ගැනීම නිෂ්ක්රීය කිරීම.

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
•දෑසින් දැකීම යනු සැබෑ යථාර්ථය තහවුරු කිරීම සඳහා අවශ්ය මූලිකාංග අතරින් එකකි.

 
የይዘት ትርጉም አንቀጽ: (12) ምዕራፍ: ሱረቱ አዝ ዙኽሩፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት