የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል ሑጅራት

සූරා අල් හුජුරාත්

ከመዕራፉ ዓላማዎች:
معالجة اللسان وبيان أثره على إيمان الفرد وأخلاق المجتمع.
දිවට ප්රතිකාරය, තනි පුද්ගලයෙකුගේ දේව විශ්වාසයට හා සමූහ සදාචාරයට එහි බලපෑම පැහැදිලි කිරීම.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُقَدِّمُوْا بَیْنَ یَدَیِ اللّٰهِ وَرَسُوْلِهٖ وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ ප්රකාශයෙන් හෝ වේවා ක්රියාවෙන් හෝ වේවා පෙරටුගාමී නොවනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. සැබැවින් අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් ගැන මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል ሑጅራት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት