Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (1) അദ്ധ്യായം: ഹുജുറാത്ത്

අල් හුජුරාත්

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
معالجة اللسان وبيان أثره على إيمان الفرد وأخلاق المجتمع.
දිවට ප්රතිකාරය, තනි පුද්ගලයෙකුගේ දේව විශ්වාසයට හා සමූහ සදාචාරයට එහි බලපෑම පැහැදිලි කිරීම.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُقَدِّمُوْا بَیْنَ یَدَیِ اللّٰهِ وَرَسُوْلِهٖ وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ ප්රකාශයෙන් හෝ වේවා ක්රියාවෙන් හෝ වේවා පෙරටුගාමී නොවනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. සැබැවින් අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් ගැන මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය.

 
പരിഭാഷ ആയത്ത്: (1) അദ്ധ്യായം: ഹുജുറാത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക