የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (13) ምዕራፍ: ሱረቱ አል ሐሽር
لَاَنْتُمْ اَشَدُّ رَهْبَةً فِیْ صُدُوْرِهِمْ مِّنَ اللّٰهِ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! කුහකයින් හා යුදෙව්වන්ගේ සිත් තුළ බිය ගැන්වීමෙන් නුඹලාට හා අල්ලාහ්ට වඩා අධිකය. එසේ පවසන්නට හේතුව නුඹලා ගැන බිය ඔවුන් තුළ අධික ව පිහිටි බැවින් හා අල්ලාහ් පිළිබඳ බිය දුර්වල ව පිහිටි බැවිණි. ඊට හේතුව ද සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා, තේරුම් නොගන්නා පිරිසක් වූ බැවිණි. ඔවුන් නිසි ලෙස වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම බිය හා භීතිය ඇති කර ගන්නට වඩාත් සුදුස්සා අල්ලාහ් යැයි ඔවුන් වටහා ගනු ඇත. ඔවුන් මත නුඹලා ආධිපත්යය දරන්නට සැලැස්වූයේ ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• رابطة الإيمان لا تتأثر بتطاول الزمان وتغير المكان.
•දේව විශ්වාසයේ බැඳීම කාලය දීර්ග වීමෙන් හෝ ස්ථාන වෙනස්වීමෙන් බලපාන්නේ නැත.

• صداقة المنافقين لليهود وغيرهم صداقة وهمية تتلاشى عند الشدائد.
•කුහකයන්, යුදෙව්වන් හා ඔවුන් හා සමාන වෙනත් අය සමඟ පවතින මිත්රත්වය දුෂ්කර අවස්ථාවන්හි මැකී යන ව්යාජ මිත්රත්වයකි.

• اليهود جبناء لا يواجهون في القتال، ولو قاتلوا فإنهم يتحصنون بِقُرَاهم وأسلحتهم.
•යුදෙව්වන් බියගුල්ලන් වන අතර සටන් කිරීමේදී ඔවුන් මුහුණට මුහුණ සටන් නොවදිති. ඔවුන් සටන් කරන්නේ නම් ඔවුන්ගේ ගම්මාන සහ ආයුධ වලින් ආරක්ෂාව සලසා ගනිති.

 
የይዘት ትርጉም አንቀጽ: (13) ምዕራፍ: ሱረቱ አል ሐሽር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት