የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

අල් අන්ආම්

ከሱራዋ ጥቅል ሀሳብ መካከል:
تقرير عقيدة التوحيد والرد على ضلالات المشركين.
ඒක දේව වාද සංකල්පය ස්ථීර කිරීම හා බහු දේව වාදීන්ගේ නොමඟ යෑම් වලට පිළිතුරු සැපයීම. info

external-link copy
1 : 6

اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَجَعَلَ الظُّلُمٰتِ وَالنُّوْرَ ؕ۬— ثُمَّ الَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ یَعْدِلُوْنَ ۟

නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• شدة عناد الكافرين، وبيان إصرارهم على الكفر على الرغم من قيام الحجة عليهم بالأدلة الحسية.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැඩි මුරණ්ඩුකම, භෞතික සාධක ඔවුන් වෙත ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් දේව ප්රතික්ෂේපය වෙත නොපැකිලී උත්සාහ දැරීම පිළිබඳ පැහැදිලි කිරීම. info

• التأمل في سنن الله تعالى في السابقين لمعرفة أسباب هلاكهم والحذر منها.
•මුතුන් මිත්තන් අතර අල්ලාහ්ගේ ක්රියා පිළිවෙත සම්බන්ධයෙන් සිතා බැලීමෙන් ඔවුන් විනාශයට පත් වූ හේතු සාධක දැන ගැනීමටත් එයින් ප්රවේශම් වීමටත් හැකිවනු ඇත. info

• من رحمة الله بعباده أن لم ينزل لهم رسولًا من الملائكة لأنهم لا يمهلون للتوبة إذا نزل.
•තම ගැත්තන් වෙත මලක්වරුන් අතුරින් දූතයකු නොඑවීමෙන් අල්ලාහ් ඔවුනට දයාව දක්වා ඇත. එසේ මලක්වරයකු පැමිණියේ නම් පාප ක්ෂමාවට පවා ඔවුනට අවකාශය නොලැබෙනු ඇත. info