የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (123) ምዕራፍ: ሱረቱ አል-አንዓም
وَكَذٰلِكَ جَعَلْنَا فِیْ كُلِّ قَرْیَةٍ اَكٰبِرَ مُجْرِمِیْهَا لِیَمْكُرُوْا فِیْهَا ؕ— وَمَا یَمْكُرُوْنَ اِلَّا بِاَنْفُسِهِمْ وَمَا یَشْعُرُوْنَ ۟
මක්කාවේ විසූ, දෙවියන්ට ආදේශ කළවුන් කළ මහා පාපකම් වලින් එක් උදාහරණයක් වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමයි. ෂෙයිතාන්ගේ මාර්ගය වෙත ඇරුයුම් කිරීමේ ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට උපායන් ඔවුන් දියත් කිරීමටත්, දූතවරුන් හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධ වීමටත්, අපි සෑම ගමකම නායකයින්, ප්රභූවරුන් ඇති කළෙමු. අවසානයට සිදු වූයේ ඔවුන්ගේ කුමන්ත්රණය හා කූට උපක්රම ඔවුනට එරෙහිවම පිහිටීමය. ඔවුන්ගේ අඥානකම හා තම ආශාවන්ට වහල්වී සිටි බැවින් ඒ ගැන ඔවුන් වටහා ගත්තේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأصل في الأشياء والأطعمة الإباحة، وأنه إذا لم يرد الشرع بتحريم شيء منها فإنه باق على الإباحة.
භාණ්ඩවල හා ආහාරවල පදනම අනුමතය යන්නයි. ෂරීආව කිසිවක් තහනම් කරමින් නොපැමිණියේ නම් එය අනුමත යන ස්ථාවරයේ පවතී.

• كل من تكلم في الدين بما لا يعلمه، أو دعا الناس إلى شيء لا يعلم أنه حق أو باطل، فهو معتدٍ ظالم لنفسه وللناس، وكذلك كل من أفتى وليس هو بكفء للإفتاء.
දහම සම්බන්ධයෙන් තමන්ට නොදන්නා දෑ කතා කරන සැබැවින්ම එය සත්යයක් ද? අසත්යයක්දැ?යි නොදන්නා කරුණක් වෙත ජනයා ඇරයුම් කරන සෑම කෙනෙකුම තමන් හා සෙසු ජනයාද නොමග යවා සීමාව ඉක්මවා කටයුතු කළ අපරාධකරුවකු වන්නේය. තීන්දු දීමට කිසිදු සුදුසුකමක් නොමැති තත්ත්වයේ තීන්දු දෙන සෑම කෙනෙකුගේම තත්ත්වයත් එලෙසමය.

• منفعة المؤمن ليست مقتصرة على نفسه، بل مُتَعدِّية لغيره من الناس.
දෙවියන් විශ්වාස කරන්නාට ප්රයෝජනවත් වනුයේ තමන් මත පමණක් කෙටි කර ගැනීමෙන් නොව සෙසු ජනයාටද එය පුළුල් ව ලබන්නට සැලසීමයි.

 
የይዘት ትርጉም አንቀጽ: (123) ምዕራፍ: ሱረቱ አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት