የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (143) ምዕራፍ: ሱረቱ አል-አንዓም
ثَمٰنِیَةَ اَزْوَاجٍ ۚ— مِنَ الضَّاْنِ اثْنَیْنِ وَمِنَ الْمَعْزِ اثْنَیْنِ ؕ— قُلْ ءٰٓالذَّكَرَیْنِ حَرَّمَ اَمِ الْاُنْثَیَیْنِ اَمَّا اشْتَمَلَتْ عَلَیْهِ اَرْحَامُ الْاُنْثَیَیْنِ ؕ— نَبِّـُٔوْنِیْ بِعِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟ۙ
අල්ලාහ් ඔබ වෙනුවෙන් වර්ග අටක් මවා ඇත්තේය. බැටළුවන්ගෙන් ගැහැනු පිරිමි ජෝඩුවක් ද එළුවන්ගෙන් දෙදෙනෙක් ද ඒවා අතුරිනි. අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට ඔබ, ඒ ජෝඩු දෙකින් පිරිමි සතුන් දෙදෙනා පිරිමි යන හේතුවෙන් අල්ලාහ් එය තහනම් කර ඇත්තේ දැයි විමසනු? ඔවුහු එසේය යැයි පිළිතුරු දුන්නේ නම්, ගැහැනු සතුන් ඔබ තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ගැහැනු යන හේතුවෙන් සැබැවින්ම ඔහු එය තහනම් කර ඇත්තේදැ?යි විමසනු. ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔබ පිරිමි සතුන් දෙදෙනා තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් එම ගැහැනු සතුන්ගේ ගැබ තුළ සිටින දෑ උන් එසේ ගැබේ දරා ගෙන සිටින හේතුවෙන් ඔහු එය තහනම් කර ඇත්තේ දැයි? විමසනු. එවිට ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔවුනට විටෙක ගැහැනු සතුන් තහනම් කරමින් තවත් විටෙක පිරිමි සතුන් තහනම් කරමින් ගැබ් තුළ ඇති දෑ අතර වෙන් කරනුයේ මන්දැයි ඔබ විමසනු. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම මෙම තහනම් කිරීම අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔබ කරන වාදයේ ඔබ සත්යවාදීන් නම් නිවරැදි දැනුම මත පදනම් වූයේ කුමක් දැයි ඔබ මට දන්වා සිටින්නැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات دليل على إثبات المناظرة في مسائل العلم، وإثبات القول بالنظر والقياس.
•දැනුම හා බැඳුණු ගැටළුවලදී අනුරූපතා තහවුරු කිරීම හා දර්ශන හා සමරූපතා තුළින් ප්රකාශ තහවුරු කිරීම පිළිබඳ සාධක තුළ අන්තර්ගතව ඇත.

• الوحي وما يستنبط منه هو الطريق لمعرفة الحلال والحرام.
•දේව පණිවිඩ හා එයින් ගනු ලබන නිර්දේශ හලාල් හා හරාම් පිළිබඳ දැන ගැනීමට ඉවහල් වන මාර්ගයකි.

• إن من الظلم أن يُقْدِم أحد على الإفتاء في الدين ما لم يكن قد غلب على ظنه أنه يفتي بالصواب الذي يرضي الله.
•කෙනෙකු ආගමික තීන්දු දීමේදී තමන් තීන්දු දෙනුයේ අල්ලාහ් පිළිගත් නිවැරැදි දෑ යැයි අනුමාන කරමින් නුසුදුසු තීන්දුවක් ඉදිරිපත් කිරීම මහා අපරාධයකි.

• من رحمة الله بعباده الإذن لهم في تناول المحرمات عند الاضطرار.
•වැළැක්විය නොහැකි අවස්ථාවක තහනම් කරනු ලැබූ දෑ පරිහරනය කිරීම සඳහා තම ගැත්තන් හට ලබා දී තිබෙන අනුමැතිය අල්ලාහ්ගේ ආශිර්වාදයකි.

 
የይዘት ትርጉም አንቀጽ: (143) ምዕራፍ: ሱረቱ አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት