Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (32) ምዕራፍ: አል-አንዓም
وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا لَعِبٌ وَّلَهْوٌ ؕ— وَلَلدَّارُ الْاٰخِرَةُ خَیْرٌ لِّلَّذِیْنَ یَتَّقُوْنَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු නොකරන්නන්හට ඔබ ගත කරන මෙලොව ජීවිතය විහිළුවක් හා රැවටීමක් මිස නැත. විශ්වාසය කරන මෙන් අණ කරනු ලැබූ දා ක්රියාවට නංවා ඔහුට අවනත වී තහනම් කරනු ලැබූ දෙවියන්ට ආදේශ කිරීම පාපකම් කිරීම යනාදිය අතහැර දමා අල්ලාහ්ට බැතිමත් වන්නන් හට මතුලොව නිවහන උතුම් වන්නේය. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, ඒ ගැන ඔබ වටහා ගෙන විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من عدل الله تعالى أنه يجمع العابد والمعبود والتابع والمتبوع في عَرَصات القيامة ليشهد بعضهم على بعض.
•නමදින්නා හා නමදිනු ලබන්නාද අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නාද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එළිමහන් පිටියේ ඔවුන් එකිනෙකා අනෙකාට එරෙහි ව සාක්ෂි දරනු පිණිස එක්රැස් කිරීම අල්ලාහ්ගේ සාධාරණීයත්වයෙන් එකකි.

• ليس كل من يسمع القرآن ينتفع به، فربما يوجد حائل مثل ختم القلب أو الصَّمَم عن الانتفاع أو غير ذلك.
•අල් කුර්ආනයට සවන් දෙන සෑම කෙනෙකුම එයින් ප්රයෝජන ලබන්නේ නැත. ඇතැම් විට එයින් ප්රයෝජන ලබන්නට නොහැකි අයුරින් හදවතට මුද්රා තැබීම බිහිරි බව හා වෙනත් බාධක මගින් තිරයක් යොදා තිබීම දකින්නට පුළුවන.

• بيان أن المشركين وإن كانوا يكذبون في الظاهر فهم يستيقنون في دواخلهم بصدق النبي عليه الصلاة والسلام.
•සැබැවින්ම දෙවියන්ට ආදේශ කරන්නන් මතුපිටින් බොරු කළ ද ඔවුන්ගේ අභ්යන්තරය තුළ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්යතාව පිළිබඳ ව තරයේ විශ්වාස කරති.

• تسلية النبي عليه الصلاة والسلام ومواساته بإعلامه أن هذا التكذيب لم يقع له وحده، بل هي طريقة المشركين في معاملة الرسل السابقين.
•සැබැවින්ම මෙසේ බොරු කිරීම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට පමණක් සිදු වූ කරුණක් නොව පෙර පැමිණි දූතවරුන් සමග කටයුතු කිරීමේදී දෙවියන්ට ආදේශ තැබූවන් කටයුතු කළ මාර්ගයද මෙසේ වූ බව එතුමාණන්ට දැනුම් දෙමින් එතුමාණන් ව සැනසුමට හා තෘප්තියට පත් කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (32) ምዕራፍ: አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት