የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
8 : 6

وَقَالُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ مَلَكٌ ؕ— وَلَوْ اَنْزَلْنَا مَلَكًا لَّقُضِیَ الْاَمْرُ ثُمَّ لَا یُنْظَرُوْنَ ۟

අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• شدة عناد الكافرين، وبيان إصرارهم على الكفر على الرغم من قيام الحجة عليهم بالأدلة الحسية.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැඩි මුරණ්ඩුකම, භෞතික සාධක ඔවුන් වෙත ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් දේව ප්රතික්ෂේපය වෙත නොපැකිලී උත්සාහ දැරීම පිළිබඳ පැහැදිලි කිරීම. info

• التأمل في سنن الله تعالى في السابقين لمعرفة أسباب هلاكهم والحذر منها.
•මුතුන් මිත්තන් අතර අල්ලාහ්ගේ ක්රියා පිළිවෙත සම්බන්ධයෙන් සිතා බැලීමෙන් ඔවුන් විනාශයට පත් වූ හේතු සාධක දැන ගැනීමටත් එයින් ප්රවේශම් වීමටත් හැකිවනු ඇත. info

• من رحمة الله بعباده أن لم ينزل لهم رسولًا من الملائكة لأنهم لا يمهلون للتوبة إذا نزل.
•තම ගැත්තන් වෙත මලක්වරුන් අතුරින් දූතයකු නොඑවීමෙන් අල්ලාහ් ඔවුනට දයාව දක්වා ඇත. එසේ මලක්වරයකු පැමිණියේ නම් පාප ක්ෂමාවට පවා ඔවුනට අවකාශය නොලැබෙනු ඇත. info