Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ኢንሳን   አንቀጽ:
وَمِنَ الَّیْلِ فَاسْجُدْ لَهٗ وَسَبِّحْهُ لَیْلًا طَوِیْلًا ۟
මග්රිබ් හා ඉෂා යන රාත්රී කාලීන සලාත් දෙක මගින් ඔබ ඔහු ව මෙනෙහි කරනු. ඒ දෙකින් පසු ඔහුට තහජ්ජුද් (රාත්රී කාල) සලාතය ඉටු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰۤؤُلَآءِ یُحِبُّوْنَ الْعَاجِلَةَ وَیَذَرُوْنَ وَرَآءَهُمْ یَوْمًا ثَقِیْلًا ۟
සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන මොවූහු මෙලොව ජීවිතයට ප්රිය කරති. ඒ මත දැඩි සේ ඇලුම් කරති. ඔවුනට පසුපසින් ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය (නොසලකා) අතහැර දමති. එහි ඉතා දුෂ්කර දෑ හා පරික්ෂණ ඇති බැවින් එය ඉතා බිහිසුණු දිනයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ خَلَقْنٰهُمْ وَشَدَدْنَاۤ اَسْرَهُمْ ۚ— وَاِذَا شِئْنَا بَدَّلْنَاۤ اَمْثَالَهُمْ تَبْدِیْلًا ۟
ඔවුන් මවා ඔවුන්ගේ සන්ධි, අවයව හා වෙනත් ශරීර අංග නිසි ලෙස සකසා ඔවුන්ගේ මැවීම ශක්තිමත් කළේ අපය. ඔවුන් විනාශ කිරීමට හා ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නට අපි අභිමත කළ විට අපි ඔවුන් විනාශ කොට ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
සැබැවින්ම මෙම සූරාව උපදෙසකි. මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නේ ද ඔහු එම මාර්ගය ගනිත්වා.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟
අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය නුඹලාට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා එය පිළිපදින්නට අභිමත නොකරන්නෙහුය. සියලු කරුණු ඔහු වෙතය. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට යහපත් වන්නේ කුමක්ද ඔවුනට අයහපත් වන්නේ කුමක්ද යන්න වග මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمِیْنَ اَعَدَّ لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠
ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරන්නේය. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ආශිර්වාද කරන්නේය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට මතුලොවෙහි වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තේය. එය නිරා ගින්නේ වේදනාවයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද.

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය.

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ኢንሳን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት