የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (35) ምዕራፍ: ሱረቱ አል-አንፋል
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَیْتِ اِلَّا مُكَآءً وَّتَصْدِیَةً ؕ— فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
මස්ජිදුල් හරාම් අබියස දේව ආදේශකයින්ගේ නැමදුම අත්පුඩි ගැසීම හා විසිල් ගැසීම මිස වෙනෙකක් නොවීය. අහෝ ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කරමින් සිටි හේතුවෙන් බද්ර් දින ඝාතනයට හා සිරභාරයකට ලක්වෙමින් දඬුවම විඳිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصد عن المسجد الحرام جريمة عظيمة يستحق فاعلوه عذاب الدنيا قبل عذاب الآخرة.
•හරාම් දේවස්ථානයෙන් ජනයා වැළැක්වීම අතිමහත් වරදකි. එවන් කටයුත්තක් සිදු කරන්නාහට මතු ලොව හිමි වන දඬුවමට පෙර මෙලොව දඬුවම උරුමවනු ඇත.

• عمارة المسجد الحرام وولايته شرف لا يستحقه إلّا أولياء الله المتقون.
•හරාම් දේවස්ථානය නඩත්තු කිරීම හා එහි වගකීම් දැරීම ඉමහත් ගෞරවයකි. අල්ලාහ්ගේ හිතවත්, භක්තිමත් අය මිස වෙනත් කිසිවකු ඒ සඳහා සුදුසු නැත.

• في الآيات إنذار للكافرين بأنهم لا يحصلون من إنفاقهم أموالهم في الباطل على طائل، وسوف تصيبهم الحسرة وشدة الندامة.
•සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඔවුන් ව්යාජ දෑහි වියදම් කරන ඔවුන්ගේ ධනය දිගු වාසියක් නොලැබෙන බවට හා ඔවුන් මතුවට අලාභය හා දැඩි කණස්සල්ලට පත්වනු ඇති බවට වූ අවවාදයක් මෙම පාඨ වල සඳහන් වී ඇත.

• دعوة الله تعالى للكافرين للتوبة والإيمان دعوة مفتوحة لهم على الرغم من استمرار عنادهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට, තව්බාව හෙවත් පාප ක්ෂමාව හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත කළ අල්ලාහ්ගේ ඇරයුම, දිගටම පැවතුණු ඔවුන්ගේ දඬබ්බරකම පවා නොතකා ඔවුනට විවෘත ව කෙරුණු ඇරයුමකි.

• من كان الله مولاه وناصره فلا خوف عليه، ومن كان الله عدوًّا له فلا عِزَّ له.
•අල්ලාහ් කවරෙකුගේ භාරකරු හා උදව් කරු වූයේ ද ඔහුට කිසිදු බියක් නැත. අල්ලාහ් කවරෙකුට සතුරෙකු වූයේ ද ඔහුට කිසිදු ගෞරවයක් නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (35) ምዕራፍ: ሱረቱ አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት