የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ሱረቱ አል-አንፋል
وَاِنْ یُّرِیْدُوْۤا اَنْ یَّخْدَعُوْكَ فَاِنَّ حَسْبَكَ اللّٰهُ ؕ— هُوَ الَّذِیْۤ اَیَّدَكَ بِنَصْرِهٖ وَبِالْمُؤْمِنِیْنَ ۟ۙ
නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරුවීම තුළින් නුඹ සමග වංචනික ලෙස සටන් වැදීමට සූදානම් වීම ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ වංචාව ඉදිරියේ අල්ලාහ් ඔබට ප්රමාණවත්ය. තම උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ඔහුය. එමෙන්ම මුහාජිර් හා අන්සාර්වරු අතර සිටින දේව විශ්වාසීන්ගේ උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ද ඔහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات وَعْدٌ من الله لعباده المؤمنين بالكفاية والنصرة على الأعداء.
•තම දේව විශ්වාසී ගැත්තන් හට, සතුරන්ට එරෙහි ව ප්රමාණවත් ජයක් අල්ලාහ් වෙතින් ඇති බවට වූ ප්රතිඥාවක් මෙම පාඨ වල අන්තර්ගත ව ඇත.

• الثبات أمام العدو فرض على المسلمين لا اختيار لهم فيه، ما لم يحدث ما يُرَخِّص لهم بخلافه.
•සතුරන් ඉදිරියේ නොසැලී සිටීම මුස්ලිම්වරුන් කෙරෙහි අනිවාර්යය වන්නේය. එයට පටහැනිව කටයුතු කිරීම සඳහා අවකාශයක් ඔවුනට නොලැබෙන කල්තාක් එහිදී ඔවුනට තේරීමේ අවකාශයක් හිමි වන්නේ නැත.

• الله يحب لعباده معالي الأمور، ويكره منهم سَفْسَافَها، ولذلك حثهم على طلب ثواب الآخرة الباقي والدائم.
•කටයුතු උසස් කොට සලකන ගැත්තන් හට අල්ලාහ් ප්රිය කරයි. ඔවුන් අතරින් ඒවා පහත් කොට සලකන්නන් ඔහු පිළිකුල් කරයි. එබැවින්, සදා පවතින මතු ලොවෙහි කුසල් සෙවීමට ඔහු ඔවුන් දිරි ගන්වයි.

• مفاداة الأسرى أو المنّ عليهم بإطلاق سراحهم لا يكون إلا بعد توافر الغلبة والسلطان على الأعداء، وإظهار هيبة الدولة في وجه الآخرين.
•සිරකරුවන් නිදහස් කරමින්, ඔවුනට සෙත සැලසීම හෝ ඔවුනට උපකාර කිරීම, සතුරන්ගේ ජයග්රහණය හා ආධිපත්යයෙන් පසුව හා අන් අය ඉදිරියේ රජය පිළිබඳ බිය හෙළි වීමෙන් පසුව විය යුතුයි.

 
የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ሱረቱ አል-አንፋል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት