የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (104) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
اَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ هُوَ یَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهٖ وَیَاْخُذُ الصَّدَقٰتِ وَاَنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟
සටන් කිරීමෙන් පසුබට වූවන් හා අල්ලාහ් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන් සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන්හට සමාව දානය කරන බවත්, සැබැවින්ම දානයන් ඔහු පිළිගන්නා බවත්, ඒ ගැන ඔහුට කිසිදු අවශ්යතාවක් නොමැති බවත්, දානය පිරිනමන්නාහට ඔහුගේ දානය වෙනුවෙන් කුසල් පිරිනමන බවත්, සැබැවින්ම තම ගැත්තන් ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටින විට පාපක්ෂමාව පිරිනමන බවත්, ඔවුන් කෙරෙහි මහා කාරුණික බවත් දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضل المسارعة إلى الإيمان، والهجرة في سبيل الله، ونصرة الدين، واتباع طريق السلف الصالح.
•දේව විශ්වාසය, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යාම, දහමට උපකාර කිරීම, දැහැමි මුතුන් මිත්තන්ගේ මාර්ගය අනුගමනය කිරීම යනාදිය වෙත යුහුසුළු වීමේ මහිමය.

• استئثار الله عز وجل بعلم الغيب، فلا يعلم أحد ما في القلوب إلا الله.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම ඇත්තේ කීර්තිමත් අල්ලාහ්ට පමණ යැයි ඒකාධිකාරී කිරීම. එබැවින් හදවත් තුළ ඇති දෑ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොදනී.

• الرجاء لأهل المعاصي من المؤمنين بتوبة الله عليهم ومغفرته لهم إن تابوا وأصلحوا عملهم.
•දෙවියන් විශ්වාස කරන්නන් අතරින් පාපකම් සිදු කරන්නන් වනාහි ඔවුන් සමාව අයැද ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කර ගත්තේ නම් ඔවුන් වෙත පාපක්ෂමාව පිරිනැමීමටත් සමාව දානය කිරීමටත් කැමැත්තක් ඇති කිරීම.

• وجوب الزكاة وبيان فضلها وأثرها في تنمية المال وتطهير النفوس من البخل وغيره من الآفات.
•සකාත්හි අනිවාර්යභාවය, එහි මහිමය හා ධනය වර්ධනය වීමේ හා මසුරුකම වැනි අනතුරුදායක ගුණාංග වලින් සිත් පිරිසිදු කිරීම පිළිබඳ එහි බලපෑම් විස්තර කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (104) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት