የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (124) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
وَاِذَا مَاۤ اُنْزِلَتْ سُوْرَةٌ فَمِنْهُمْ مَّنْ یَّقُوْلُ اَیُّكُمْ زَادَتْهُ هٰذِهٖۤ اِیْمَانًا ۚ— فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا فَزَادَتْهُمْ اِیْمَانًا وَّهُمْ یَسْتَبْشِرُوْنَ ۟
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පරිච්ඡේදයක් පහළ කරන විට කුහකයින් අතර සිටි ඇතැමෙක් එය සරදමට හා හාස්යට ලක් කරමින්, "මුහම්මද් ගෙන ආ දැයින් පහළ වූ මෙම සූරාව කවර කරුණක් දේව විශ්වාසයෙන් වර්ධනය කර ඇත්දැ"යි විමසා සිටියේය. නමුත් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් සත්ය බව පිළිගත් අය වනාහි, ඔවුන්ගේ විශ්වාසය පෙර පැවති විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙම සූරාව ඔවුනට වර්ධනය කළේය. දිව්යමය වාක්ය පහළ වීමෙන් එහි ඇති මෙලොව හා මතුලොව යහපත හා ප්රයෝජන හේතුවෙන් ඔවුහු සතුටට පත් වූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب ابتداء القتال بالأقرب من الكفار إذا اتسعت رقعة الإسلام، ودعت إليه حاجة.
•ඉස්ලාමයේ ප්රදේශ පුළුල් වී, යුද්ධයේ අවශ්යතාවක් ඇති වූ විට දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් අතරින් වඩාත් සමීප අය සමග යුද්ධය ආරම්භ කිරීමේ අනිවාර්යභාවය.

• بيان حال المنافقين حين نزول القرآن عليهم وهي الترقُّب والاضطراب.
•අල් කුර්ආනය පහළ වන විට පැවති කුහකයින්ගේ තත්ත්වය විස්තර කිරීම. එය අපේක්ෂා සහගත මෙන්ම ව්යාකූල තත්ත්වයකි.

• بيان رحمة النبي صلى الله عليه وسلم بالمؤمنين وحرصه عليهم.
• දේවත්වය විශ්වාස කරන්නන් කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව හා ඔවුන් කෙරෙහි වූ සැලකිල්ල විස්තර කිරීම.

• في الآيات دليل على أن الإيمان يزيد وينقص، وأنه ينبغي للمؤمن أن يتفقد إيمانه ويتعاهده فيجدده وينميه؛ ليكون دائمًا في صعود.
•සැබැවින්ම දේව විශ්වාසය විටෙක වර්ධනය වන බවත් විටෙක එය හීන වන බවත් මෙම පාඨවල සාක්ෂි සාධක පැමිණ ඇත. සැබැවින්ම මුඃමින්වරයාගේ විශ්වාසය ඔහු විසින් පරීක්ෂා කළ යුතුය. එය නිරීක්ෂණය කළ යුතුය. එය අලුත් කර ගත යුතුය. වර්ධනය කළ යුතුය. එමෙන්ම එය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.

 
የይዘት ትርጉም አንቀጽ: (124) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት