የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (53) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
قُلْ اَنْفِقُوْا طَوْعًا اَوْ كَرْهًا لَّنْ یُّتَقَبَّلَ مِنْكُمْ ؕ— اِنَّكُمْ كُنْتُمْ قَوْمًا فٰسِقِیْنَ ۟
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරන වස්තුව නුඹලා වියදම් කරනු. නුඹලාගේ ප්රතික්ෂේපය හා අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් නුඹලා වියදම් කරන දෑ නුඹලාගෙන් කිසිවිටෙක පිළිගන්නේ නැත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دأب المنافقين السعي إلى إلحاق الأذى بالمسلمين عن طريق الدسائس والتجسس.
•කුහකයන් සැමවිටම උත්සාහ කර ඇත්තේ කුතුහලය ඇති කිරීම හා ඔත්තු බැලීම තුළින් මුස්ලිම්වරුන්ට හානි කිරීමට ය.

• التخلف عن الجهاد مفسدة كبرى وفتنة عظمى محققة، وهي معصية لله ومعصية لرسوله.
•ජිහාද් කිරීමෙන් පසුබැසීම මහත් පාපයකි. එමෙන්ම මහත් අර්බුදයකි. එය අල්ලාහ්ට අකීකරු වීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ට අකීකරු වීමක් වෙයි.

• في الآيات تعليم للمسلمين ألا يحزنوا لما يصيبهم؛ لئلا يَهِنوا وتذهب قوتهم، وأن يرضوا بما قدَّر الله لهم، ويرجوا رضا ربهم؛ لأنهم واثقون بأن الله يريد نصر دينه.
•මුස්ලිම්වරුන් නින්දාවට පත් නොවනු පිණිසත් ඔවුන්ගේ ශක්තිය හා බලය පහ නොවනු පිණිසත් තමන්ට අත් වූ ඉරණම ගැන දුක් නොවන මෙන් ද, අල්ලාහ් ඔවුන්ට නියම කළ දෑ පිළිගන්නා මෙන් ද සැබවින්ම අල්ලාහ් තම දහමට උපකාර කිරීමට අභිමත කර ඇති බව ඔවුන් දැඩි සේ විශ්වාස කරන බැවින් ඔවුන්ගේ පරමාධිපතිගේ පිළිගැනීම අපේක්ෂා කරන මෙන් ද මෙම පාඨ ඔවුනට උගන්වයි.

• من علامات ضعف الإيمان وقلة التقوى التكاسل في أداء الصلاة والإنفاق عن غير رضا ورجاء للثواب.
•සලාතය ඉටු කිරීමේදී පවතින මැළිකමත්, පිළිගැනීමක් නැති හා කුසල් බලාපොරොත්තු නොවන දෑ ට වියදම් කිරීමත් දේව විශ්වාසයේ හා බැතිමත්භාවයේ පවතින දුර්වලකමේ සලකුණු අතරිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (53) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት