የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
لَا تَعْتَذِرُوْا قَدْ كَفَرْتُمْ بَعْدَ اِیْمَانِكُمْ ؕ— اِنْ نَّعْفُ عَنْ طَآىِٕفَةٍ مِّنْكُمْ نُعَذِّبْ طَآىِٕفَةًۢ بِاَنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟۠
මෙම ව්යාජ කරුණු නිදහසට ඉදිරිපත් නොකරනු. නුඹලා දේව ප්රතික්ෂේපය සඟවා සිටීමෙන් පසු නුඹලා හාස්ය ලෙස එය හෙළි කළේය. නුඹලා අතරින් පිරිසකට අප සමාව දානය කළ යුතු නම් ඔහු කුහකත්වය අතහැර දමා පාප ක්ෂමාවෙහි නිරත ව අල්ලාහ් වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුයි. කුහකත්වයේ දිගටම සිටින එයින් මිදී පාප ක්ෂමාව නොඅයදින පිරිසකට අපි දඬුවම් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• قبائح المنافقين كثيرة، ومنها الإقدام على الأيمان الكاذبة، ومعاداة الله ورسوله، والاستهزاء بالقرآن والنبي والمؤمنين، والتخوف من نزول سورة في القرآن تفضح شأنهم، واعتذارهم بأنهم هازلون لاعبون، وهو إقرار بالذنب، بل هو عذر أقبح من الذنب.
•කුහකයින්ගේ පිළිකුල් සහගත ක්රියාවන් බොහෝය. ඒවා අතුරින්, තම ව්යාජ විශ්වාසය ඉදිරිපත් කිරීම, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කිරීම, නබිවරයාණන් අල් කුර්ආනය හා දෙවියන් විශ්වාස කළ ජනයා අපහාසයට ලක් කිරීම, ඔවුන්ගේ කටයුතු පැහැදිලි කරන පරිච්ඡේදයක් අල් කුර්ආනයේ පහළ වීම ගැන බිය වීම, පාපයක් ලෙස පිළිගෙනම තමන් සරදමට හා විහිළුවට ලක් කරන බව පවසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම. එසේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පාපකමට වඩා පිළිකුල් සහගතය.

• لا يُقبل الهزل في الدين وأحكامه، ويعد الخوض بالباطل في كتاب الله ورسله وصفاته كفرًا.
•දහම තුළ හා එහි නීතිය තුළ හාස්යය පිළිගනු නොලබන්නකි. අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ දූතයාණන් විෂයයෙහි ව්යාජ කරුණු වල නිරත වීම දේව ප්රතික්ෂේපය ලෙස සැලකේ.

• النّفاق: مرض عُضَال متأصّل في البشر، وأصحاب ذلك المرض متشابهون في كل عصر وزمان في الأمر بالمنكر والنّهي عن المعروف، وقَبْض أيديهم وإمساكهم عن الإنفاق في سبيل الله للجهاد، وفيما يجب عليهم من حق.
•කුහකකම මිනිසුන් තුළ බැඳී පවතින සුව කළ නොහැකි රෝගයකි. එම රෝගය වැලඳුණු ජනයා සෑම යුගයකම හා කාලයකම නපුර අණ කිරීම යහපත වැළැක්වීම අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමෙහි හා තමන් වෙත අනිවාර්යය වූ යුතුකම්හි වියදම් කිරීමෙන් තම අත් වළක්වා ගැනීම හා වැළැක්වීම යන විෂයෙහි එකිනෙකාට සමානය.

• الجزاء من جنس العمل، فالذي يترك أوامر الله ويأتي نواهيه يتركه من رحمته.
•ප්රතිඵල පිහිටනුයේ අදාළ ක්රියා වර්ගයට අනුවය. එහෙයින් කවරෙකු අල්ලාහ්ගේ නියෝග අතහැර ඔහු තහනම් කළ දේ පිළිපදින්නේද අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් ඉවත් කර දමනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት