የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (70) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
اَلَمْ یَاْتِهِمْ نَبَاُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ ۙ۬— وَقَوْمِ اِبْرٰهِیْمَ وَاَصْحٰبِ مَدْیَنَ وَالْمُؤْتَفِكٰتِ ؕ— اَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ۚ— فَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
බොරුකාර සමූහයන් කටයුතු කළ ආකාරය හා ඒ හේතුවෙන් ඔවුනට දෙනු ලැබූ දඬුවම පිළිබඳ තොරතුරු මෙම කුහකයින් වෙත නොපැමිණියේ ද? නූහ්ගේ ජනයා, හූද්ගේ ජනයා, සාලිහ්ගේ ජනයා, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන් වාසීන් ලූත්ගේ ජනයා විසූ ගම්මානය ඒවා අතරින් කිහිපයකි. ඉතා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත පැමිණියෝය. ඔවුන් නොමග යවන්නට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කළෝය. නමුත් ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سبب العذاب للكفار والمنافقين واحد في كل العصور، وهو إيثار الدّنيا على الآخرة والاستمتاع بها، وتكذيب الأنبياء والمكر والخديعة والغدر بهم.
•සෑම කාලයකම සිටි, දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට හා කුහකයිනට දඬුවම් ලැබීමට හේතු වූයේ එකම දෑ ය. එනම් මතු ලොවට වඩා මෙලොවට දැඩි අවධානයක් යොමු කිරීම, ඒ ගැන සවන් දීම, නබිවරුන් බොරු කිරීම, ඔවුනට වංචා කිරීම, කුමන්ත්රණ කිරීම හා කූටකම් කිරීමය.

• إهلاك الأمم والأقوام الغابرة بسبب كفرهم وتكذيبهم الأنبياء فيه عظة وعبرة للمعتبر من العقلاء.
•පෙර විසූ සමූහයින් හා ගෝත්රිකයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් නබිවරුන් බොරු කිරීම හේතුවෙන් විනාශ කර දැමීමෙහි බුද්ධිමත්භාවයෙන් කටයුතු කරන්නන් හට උපදෙසක් හා පාඩමක් ඇත.

• أهل الإيمان رجالًا ونساء أمة واحدة مترابطة متعاونة متناصرة، قلوبهم متحدة في التوادّ والتحابّ والتعاطف.
•දේව විශ්වාසී ජනයා පිරිමින් වුවද, කාන්තාවන් වුවද, එකට බැඳුණු, එකිනෙකාට සහය වන, එකිනෙකාට උපකාර කරන, එකම සමූහයකි. එකිනෙකා ආදරය කිරීම, සෙනෙහස දැක්වීම ප්රේම කිරීම යනාදියෙහි ඔවුන්ගේ හදවත් එකට බැඳී පවතී.

• رضا رب الأرض والسماوات أكبر من نعيم الجنات؛ لأن السعادة الروحانية أفضل من الجسمانية.
•මහ පොළොවේ හා අහස්හි හිමිපාණන්ගේ පිළිගැනීම ස්වර්ගයේ සැප පහසුකම් වලට වඩා අති මහත්ය. මානසික ව ලැබෙන සතුට ශාරීරික ව ලැබෙන සතුටට වඩා උතුම්ය.

 
የይዘት ትርጉም አንቀጽ: (70) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት