የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (86) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
وَاِذَاۤ اُنْزِلَتْ سُوْرَةٌ اَنْ اٰمِنُوْا بِاللّٰهِ وَجَاهِدُوْا مَعَ رَسُوْلِهِ اسْتَاْذَنَكَ اُولُوا الطَّوْلِ مِنْهُمْ وَقَالُوْا ذَرْنَا نَكُنْ مَّعَ الْقٰعِدِیْنَ ۟
අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් ද ඔහුගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් ද වූ නියෝගය ඇතුළත් පරිච්ඡේදයක් පහළ කළ විට ඔවුන් අතර සිටින පොහොසත් ජනයා රැඳී සිටින්නට ඔබෙන් අවසර පතති. ඔවුහු, "ඔබ අප අතහැර දමන්න. දුර්වලයින් හා වයෝවෘද්ධයින් මෙන් නිදහසට කරනු සහිත ජනයා සමග අපි ද පසුබසින්නෙමු." යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكافر لا ينفعه الاستغفار ولا العمل ما دام كافرًا.
•දේව ප්රතික්ෂේපකයා දේව ප්රතික්ෂේපකයෙකු ලෙස සිටින තාක් කල් ඔහුගේ පව්සමාව අයැදීම හෝ ඔහු සිදු කරන දැහැමි ක්රියාවන් ඔහුට ඵලක් වන්නේ නැත.

• الآيات تدل على قصر نظر الإنسان، فهو ينظر غالبًا إلى الحال والواقع الذي هو فيه، ولا ينظر إلى المستقبل وما يتَمَخَّض عنه من أحداث.
•මිනිසාගේ දැක්මෙහි සීමාව මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු බොහෝ විට තමා සිටින තත්ත්වය හා වර්තමානය දෙස බලන අතර අනාගතය සහ එයින් පැන නගින සිදුවීම් දෙස නොබලයි.

• التهاون بالطاعة إذا حضر وقتها سبب لعقوبة الله وتثبيطه للعبد عن فعلها وفضلها.
•අවනත වීම සඳහා වූ වේලාව පැමිණි විට, ඒ ගැන නොසැළකිලිමත් වීම අල්ලාහ්ගේ දඬුවමට හා එය පිළිපැදීමට හා එහි මහිමය ගැන ඇති උනන්දු වීම අධෛර්යමත් කිරීමට හේතුවක් වන්නේය.

• في الآيات دليل على مشروعية الصلاة على المؤمنين، وزيارة قبورهم والدعاء لهم بعد موتهم، كما كان النبي صلى الله عليه وسلم يفعل ذلك في المؤمنين.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කරන්නන් අතර කටයුතු කර තිබුණාක් මෙන් දේවත්වය විශ්වාස කරන්නන් මිය ගිය පසු ඔවුන් මත සලාතය මෙහෙය වීමත් ඔවුන්ගේ මිණීවලවල් බැහැ දැකීමත් ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් ආගමානුගත කර ඇති බව මෙම පාඨ පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም አንቀጽ: (86) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት