የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (91) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
لَیْسَ عَلَی الضُّعَفَآءِ وَلَا عَلَی الْمَرْضٰی وَلَا عَلَی الَّذِیْنَ لَا یَجِدُوْنَ مَا یُنْفِقُوْنَ حَرَجٌ اِذَا نَصَحُوْا لِلّٰهِ وَرَسُوْلِهٖ ؕ— مَا عَلَی الْمُحْسِنِیْنَ مِنْ سَبِیْلٍ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟ۙ
කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المجاهدون سيحصِّلون الخيرات في الدنيا، وإن فاتهم هذا فلهم الفوز بالجنة والنجاة من العذاب في الآخرة.
දෙවියන්ගේ මාර්ගයේ සටන් කරන මුජාහිද්වරුන් මෙලොවෙහි යහපත හිමිකර ගනු ඇත. එය මෙලොවෙහි ඔවුනට මග හැරුණේ නම් මතුලොවෙහි ස්වර්ගයේ ජය හා දඬුවමින් මිදීම ඔවුනට ඇත.

• الأصل أن المحسن إلى الناس تكرمًا منه لا يؤاخَذ إن وقع منه تقصير.
ධර්මයෙහි පදනම වනුයේ මිනිසුනට උපකාර කරමින් යහපත කරන්නා, ඔහුට යම් අඩුවක් සිදු වුවද එය ඔහු විසින් ගණන් ගනු නොලැබීමය.

• أن من نوى الخير، واقترن بنيته الجازمة سَعْيٌ فيما يقدر عليه، ثم لم يقدر- فإنه يُنَزَّل مَنْزِلة الفاعل له.
කිසිවකු යහපත කිරීමට අදිටන් කර ඒ සමගම තමන්ට හැකි උපරිමයෙන් එය ඉටු කිරීමේ අධිෂ්ඨානය ද එයට එකතු කර, පසුව ඒ සඳහා හැකියාව නොදැරුවේ නම්, සැබැවින්ම ඔහු එය ඉටු කළ පුද්ගලයාගේ නිලයට පත් වන්නේය.

• الإسلام دين عدل ومنطق؛ لذلك أوجب العقوبة والمأثم على المنافقين المستأذنين وهم أغنياء ذوو قدرة على الجهاد بالمال والنفس.
ඉස්ලාමය තර්කාන්විත හා සාධාරණනීය දහමයි. තම ධනය හා ජීවිත පරදුවට තබා ජිහාද් කිරීමට හැකියාව ඇති පොහොසතුන් ලෙස කුහකයින් සිටියදීත් ඔවුන් යුද්ධයෙන් පසුබෑමේ අවසරය පැතූවෝය. ඔවුන්හට පාපකම හා දඬුවම අනිවාර්යය වී ඇත්තේ එබැවිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (91) ምዕራፍ: ሱረቱ አት-ተውባህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት