কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহের সূচী


অর্থসমূহের অনুবাদ আয়াত: (31) সূরা: সূরা আল-হিজর
اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰۤی اَنْ یَّكُوْنَ مَعَ السّٰجِدِیْنَ ۟
නමුත් මලක්වරුන් සමගම සිටි ඉබ්ලීස් හැර. ඔහු ඔවුන් අතර කෙනෙකු නොවීය. මලක්වරුන් සමග ආදම් (අලයිහිස් සලාම්) තුමාට සිරස නමා ආචාර කිරීමෙන් වැළකුණේය.
আরবি তাফসীরসমূহ:
এই পৃষ্ঠার আয়াতগুলোর কতক ফায়দা:
• ينبغي للعبد التأمل والنظر في السماء وزينتها والاستدلال بها على باريها.
•අහස දෙස හා එහි අලංකාරය දෙස බලා ඒ ගැන සිතීමත් ඒ හරහා එහි නිර්මාපකයාණන් නිරූපණය කර ගැනීමට උත්සාහ ගැනීමත් ගැත්තාට අවශ්ය වන්නේය.

• جميع الأرزاق وأصناف الأقدار لا يملكها أحد إلا الله، فخزائنها بيده يعطي من يشاء، ويمنع من يشاء، بحسب حكمته ورحمته.
•සියලුම පෝෂණයන් හා නිර්ණය කරන ලද වර්ග අල්ලාහ්ට මිස වෙනත් කිසිවෙකුට සතු නොවන්නේය. ඒවායෙහි භාණ්ඩාගාරය ඔහු සතුව ඇත. ඔහු අභිමත කරන අයට පිරිනමන අතර ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. එය ඔහුගේ ප්රඥාවේ හා දයාව අනුව සිදුවන්නකි.

• الأرض مخلوقة ممهدة منبسطة تتناسب مع إمكان الحياة البشرية عليها، وهي مثبّتة بالجبال الرواسي؛ لئلا تتحرك بأهلها، وفيها من النباتات المختلفة ذات المقادير المعلومة على وفق الحكمة والمصلحة.
• මහපොළොව මිනිසා ජීවත් වීමට හැකි අයුරින් ඊට ගැලපෙන පරිදි විහිදුවා ව්යාප්ත ව මවන ලද්දකි. එය ඒ මත සිටින්නන් චලනය නොවන පරිදි උස් කඳු මගින් ශක්තිමත් කර ඇත. ප්රඥාවට හා යහපතට අනුකූල ව නියම කරන ලද ප්රමාණයක් සහිත ව විවිධ වර්ගයේ ගහකොළ හා පැලෑටි එහි පිහිටා ඇත.

• الأمر للملائكة بالسجود لآدم فيه تكريم للجنس البشري.
•මිනිස් වර්ගයා ගෞරවයට පත් කරමින් ආදම්ට සිරස නමා ආචාර කරන මෙන් මලක්වරුන්ට කළ නියෝගය.

 
অর্থসমূহের অনুবাদ আয়াত: (31) সূরা: সূরা আল-হিজর
সূরাসমূহের সূচী পৃষ্ঠার নাম্বার
 
কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহের সূচী

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ