কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহের সূচী


অর্থসমূহের অনুবাদ আয়াত: (80) সূরা: সূরা আল-আরাফ
وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖۤ اَتَاْتُوْنَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ اَحَدٍ مِّنَ الْعٰلَمِیْنَ ۟
තවද ලූත් තම සමූහයා වෙත ඉතා පිළිකුලෙන්, “ඔබ මෙම පිළිකුල් සහගත අශික්ෂිත ක්රියාව වෙත පැමිණෙන්නෙහුද? එනම් සමලිංගික සේවනයයි. ඔබ අලුතින් පටන් ගත් මෙම ක්රියාව ඔබට පෙර සිටි කිසිවකු සිදු කළ පාපකම් අතර නොවීය."යි කීය.
আরবি তাফসীরসমূহ:
এই পৃষ্ঠার আয়াতগুলোর কতক ফায়দা:
• الاستكبار يتولد غالبًا من كثرة المال والجاه، وقلة المال والجاه تحمل على الإيمان والتصديق والانقياد غالبًا.
අහංකාරය, බොහෝ විට අධික ධනය හා කීර්තිය හේතුවෙන් උදා වන්නේය. ස්වල්ප ධනය හා කීර්තිය බොහෝ විට ඊමාන් හෙවත් දේව විශ්වාය, තහවුරු කිරීම හා අවනත වීම යනාදිය උසුලනු ඇත.

• جواز البناء الرفيع كالقصور ونحوها؛ لأن من آثار النعمة: البناء الحسن مع شكر المنعم.
මාලිගා හා වෙනත් ගොඩනැගිලි මෙන් උස් ගොඩනැගිලි තැනීමේ අනුමැතිය. ඊට හේතුව ආශිර්වාද කළ තැනත්තාට කෘතඥ වෙමින් අලංකාර ලෙස ගොඩනැගිලි ඉදි කිරීම එම ආශිර්වාද පෙන්වා දෙන සලකුණක් වන බැවිණි.

• الغالب في دعوة الأنبياء أن يبادر الضعفاء والفقراء إلى الإصغاء لكلمة الحق التي جاؤوا بها، وأما السادة والزعماء فيتمردون ويستعلون عليها.
නබිවරුන් ඇරයුම් කිරීමේදී, ඔවුන් ගෙන ආ වදනට සවන් දෙන්නට බොහෝ විට පෙරටුගාමී වනුයේ දුර්වලයින් හා දිළින්දන්ය. නායකයින් හා ප්රභූවරුන් කැරලි ගසන අතර ඒ සඳහා අහංකාරකම් පානු ඇත.

• قد يعم عذاب الله المجتمع كله إذا كثر فيه الخَبَث، وعُدم فيه الإنكار.
නපුරුකම් අධික වී, එය වැළැක්වීමෙන් ඉවත් වූ විට අල්ලාහ්ගේ දඬුවම මුළු සමාජයටම පොදු වන්නේය.

 
অর্থসমূহের অনুবাদ আয়াত: (80) সূরা: সূরা আল-আরাফ
সূরাসমূহের সূচী পৃষ্ঠার নাম্বার
 
কুরআনুল কারীমের অর্থসমূহের অনুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহের সূচী

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ