Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (41) Sura: Sura en-Nisa
فَكَیْفَ اِذَا جِئْنَا مِنْ كُلِّ اُمَّةٍ بِشَهِیْدٍ وَّجِئْنَا بِكَ عَلٰی هٰۤؤُلَآءِ شَهِیْدًا ۟ؕؔ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
•අල්ලාහ්ගේ පූර්ණ සාධාරණීයත්වය හා ඔහුගේ පූර්ණ දයාලුභාවය. සුළුවෙන් වුවද ඔහු ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු නොකරන්නේය. ඔවුන්ගේ යහපත ගුණ කරමින් ඔවුන් වෙත භාග්යය පිරිනමන්නේය.

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින භයානක අර්බුදය හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා එය දකින විට තමන් පස් බවට පත් විය යුතු නොවේදැයි පවසා සිටින බිහිසුණු දර්ශනය.

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
•කිලිටි තත්ත්වයට පත්වීම සලාතය ඉටු කිරීමෙන් හා මස්ජිදයේ රුඳී සිටීමෙන් වළක්වනු ඇත. නමුත් මස්ජිදයේ රුඳී නොසිට ඒ හරහා ගමන් කිරීම වරදක් නැත.

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
•ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීමේ පිළිවෙත ආගමානුගත කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට පහසු කර තිබීම.

 
Prijevod značenja Ajet: (41) Sura: Sura en-Nisa
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Sadržaj prijevodā

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Zatvaranje