Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (39) Sura: Gafir
یٰقَوْمِ اِنَّمَا هٰذِهِ الْحَیٰوةُ الدُّنْیَا مَتَاعٌ ؗ— وَّاِنَّ الْاٰخِرَةَ هِیَ دَارُ الْقَرَارِ ۟
අහෝ මාගේ ජනයිනි! සැබවින්ම මෙලොව ජීවිතය අවසන් වී යන අල්ප සතුටු විඳින ස්ථානයක් පමණි. එහි ඇති පහත් දෑ නුඹලා ව රවටා නොදැමිය යුතුයි. සැබවින්ම මතුලොව, එහි ඇති සැප පහසුකම් ගැන සැළකීමේදී එය කිසිදා අවසන් නොවන සදාතනික හා ස්ථාවර ස්ථානයකි. එහෙයින් නුඹලා ඒ සඳහා අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. නුඹලාගේ මෙලොව ජීවිතය කාර්යය බහුල කර ගනිමින් මතු ලොව ජීවිතය වෙනුවෙන් සිදු කළ යුතු ක්රියාකාරකම් වලින් වෙනතකට යොමු වීම ගැන ප්රවේශම් වනු.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• الجدال لإبطال الحق وإحقاق الباطل خصلة ذميمة، وهي من صفات أهل الضلال.
•සත්යය බොරුවක් කිරීමටත්, බොරුව සත්යය කිරීමටත් කරන තර්කය ඉතා පහත් තර්ක වෙයි. එය නොමග ගිය අයගේ ගුණාංගයකි.

• التكبر مانع من الهداية إلى الحق.
•අහංකාරකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි.

• إخفاق حيل الكفار ومكرهم لإبطال الحق.
•සත්යය නිෂ්ඵල කිරීම සඳහා වූ දේව ප්රතික්ෂේපකයින්ගේ උපාය මාර්ග හා කුමන්ත්රණ වල අසාර්ථකත්වය.

• وجوب الاستعداد للآخرة، وعدم الانشغال عنها بالدنيا.
•මතු ලොව වෙනුවෙන් සූදානම් වීමේ අනිවාර්යභාවය හා මෙලොව හේතුවෙන් එයින් වෙනතකට යොමු නොවීම.

 
Prijevod značenja Ajet: (39) Sura: Gafir
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje