Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (20) Sura: El-Feth
وَعَدَكُمُ اللّٰهُ مَغَانِمَ كَثِیْرَةً تَاْخُذُوْنَهَا فَعَجَّلَ لَكُمْ هٰذِهٖ وَكَفَّ اَیْدِیَ النَّاسِ عَنْكُمْ ۚ— وَلِتَكُوْنَ اٰیَةً لِّلْمُؤْمِنِیْنَ وَیَهْدِیَكُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ۙ
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! ඉදිරියේදී ඉස්ලාමීය ජයග්රහණයන් තුළ නුඹලා බොහෝ ඝනීමත් (සතුරා විසින් දමා පළා ගිය) වස්තුව ලබන බව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන්නේය. ඒ අනුව කයිබර්හි ඝනීමත් වස්තුව නුඹලාට ඇති කළේය. නුඹලාගෙන් පසුව නුඹලාගේ දරුවන්ට පීඩා කිරීමට යුදෙව්වන් සිතූ විට ඔවුන්ගේ එම අත් වැළැක්වීය. ඉක්මණින්ම මෙම ඝනීමත් වස්තුව නුඹලාට අතට පත්වීම අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය නුඹලා වෙත පිරිනමා ඇති බවට සළකුණකි. කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත අල්ලාහ් නුඹලාට මඟ පෙන්වනු ඇත.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය.

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම.

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත.

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය.

 
Prijevod značenja Ajet: (20) Sura: El-Feth
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje