Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (8) Sura: El-Feth
اِنَّاۤ اَرْسَلْنٰكَ شَاهِدًا وَّمُبَشِّرًا وَّنَذِیْرًا ۟ۙ
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹව, නුඹේ සමූහයා වෙත සාක්ෂි දරන සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් හට අල්ලාහ් මෙලොවෙහි සූදානම් කර ඇති ජයග්රහණ හා පහසුකම් පිළිබඳ හා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති සැපවත් ජීවිතය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව සූදානම් කර ඇති දේව විශ්වාසීන්ගේ අතින් අත්වන පරාජය හා අවමාන ගැන හා මතුළොවෙහි සූදානම් කර ඇති ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන බිය ගන්වෙන්නෙකු ලෙසත් අපි නුඹව අවදි කරන්නෙමු.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය.

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි.

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය.

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය.

 
Prijevod značenja Ajet: (8) Sura: El-Feth
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje