Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (49) Surah / Kapitel: Al-Qasas
قُلْ فَاْتُوْا بِكِتٰبٍ مِّنْ عِنْدِ اللّٰهِ هُوَ اَهْدٰی مِنْهُمَاۤ اَتَّبِعْهُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• نفي علم الغيب عن رسول الله صلى الله عليه وسلم إلَّا ما أطلعه الله عليه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර වෙනත් කිසිදු ගුප්ත දෙයක් පිළිබඳ දැනුමක් එතුමාට නොවීය.

• اندراس العلم بتطاول الزمن.
•කාලයත් සමග දැනුම වඳ වී යාම.

• تحدّي الكفار بالإتيان بما هو أهدى من وحي الله إلى رسله.
•අල්ලාහ් තම දූතයාණන් වෙත එවූ දිව්ය පණිවිඩයට වඩා යහ මගින් යුත් යමක් ගෙන එන මෙන් දේව ප්රතික්ෂේපකයින්ට කරන අභියෝගය.

• ضلال الكفار بسبب اتباع الهوى، لا بسبب اتباع الدليل.
•දේව ප්රතික්ෂේපකයින් නොමග යනුයේ ආශාවන් අනුගමනය කිරීම හේතුවෙන් වන අතර නිවැරදි සාක්ෂි සාධක අනුගමනය කිරීම හේතුවෙන් නොවේ.

 
Übersetzung der Bedeutungen Vers: (49) Surah / Kapitel: Al-Qasas
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen