د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (49) سورت: القصص
قُلْ فَاْتُوْا بِكِتٰبٍ مِّنْ عِنْدِ اللّٰهِ هُوَ اَهْدٰی مِنْهُمَاۤ اَتَّبِعْهُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• نفي علم الغيب عن رسول الله صلى الله عليه وسلم إلَّا ما أطلعه الله عليه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර වෙනත් කිසිදු ගුප්ත දෙයක් පිළිබඳ දැනුමක් එතුමාට නොවීය.

• اندراس العلم بتطاول الزمن.
•කාලයත් සමග දැනුම වඳ වී යාම.

• تحدّي الكفار بالإتيان بما هو أهدى من وحي الله إلى رسله.
•අල්ලාහ් තම දූතයාණන් වෙත එවූ දිව්ය පණිවිඩයට වඩා යහ මගින් යුත් යමක් ගෙන එන මෙන් දේව ප්රතික්ෂේපකයින්ට කරන අභියෝගය.

• ضلال الكفار بسبب اتباع الهوى، لا بسبب اتباع الدليل.
•දේව ප්රතික්ෂේපකයින් නොමග යනුයේ ආශාවන් අනුගමනය කිරීම හේතුවෙන් වන අතර නිවැරදි සාක්ෂි සාධක අනුගමනය කිරීම හේතුවෙන් නොවේ.

 
د معناګانو ژباړه آیت: (49) سورت: القصص
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - د ژباړو فهرست (لړلیک)

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بندول