ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
49 : 28

قُلْ فَاْتُوْا بِكِتٰبٍ مِّنْ عِنْدِ اللّٰهِ هُوَ اَهْدٰی مِنْهُمَاۤ اَتَّبِعْهُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු. info
التفاسير: |
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• نفي علم الغيب عن رسول الله صلى الله عليه وسلم إلَّا ما أطلعه الله عليه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර වෙනත් කිසිදු ගුප්ත දෙයක් පිළිබඳ දැනුමක් එතුමාට නොවීය. info

• اندراس العلم بتطاول الزمن.
•කාලයත් සමග දැනුම වඳ වී යාම. info

• تحدّي الكفار بالإتيان بما هو أهدى من وحي الله إلى رسله.
•අල්ලාහ් තම දූතයාණන් වෙත එවූ දිව්ය පණිවිඩයට වඩා යහ මගින් යුත් යමක් ගෙන එන මෙන් දේව ප්රතික්ෂේපකයින්ට කරන අභියෝගය. info

• ضلال الكفار بسبب اتباع الهوى، لا بسبب اتباع الدليل.
•දේව ප්රතික්ෂේපකයින් නොමග යනුයේ ආශාවන් අනුගමනය කිරීම හේතුවෙන් වන අතර නිවැරදි සාක්ෂි සාධක අනුගමනය කිරීම හේතුවෙන් නොවේ. info