Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
45 : 12

وَقَالَ الَّذِیْ نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ اُمَّةٍ اَنَا اُنَبِّئُكُمْ بِتَاْوِیْلِهٖ فَاَرْسِلُوْنِ ۟

සිරගත ගැටවරයින් දෙදෙනාගෙන් ජය ලැබූ මත් පැන් පෙරන්නාට දිගු කලකට පසුව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් ගැනත් එතුමා හීනවල යථාර්තය පැවසීමේ දැනුම ඇති බවත් මතක් වී මෙසේ පැවසීය. "රජු දුටු හීනය ගැන හීනවලට පලාපල කීමට දැනුමැති අයගෙන් විමසා ඒ ගැන තොරතුරු මම නුඹලාට දන්වා සිටින්නම්. අහෝ රජතුමනි! ඔබේ සිහිනයට කරුණු දැන ගැනීම සඳහා යූසුෆ් වෙත මා එවනු මැනව!" යැයි පැවසීය. info
التفاسير:
Benefits of the verses in this page:
• من كمال أدب يوسف أنه أشار لحَدَث النسوة ولم يشر إلى حَدَث امرأة العزيز.
•අසීස්ගේ බිරියට සිදු වූ දෑ පෙන්වා නොදී කාන්තාවන්ට සිදු වූ දෑ පෙන්වා දෙමින් කටයුතු කළ යූසුෆ්ගේ උදාර ගතිගුණ. info

• كمال علم يوسف عليه السلام في حسن تعبير الرؤى.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සතුව තිබූ, සිහිනවලට ඉතා හොදින් පලාපල කීමේ පූර්ණ දැනුම. info

• مشروعية تبرئة النفس مما نُسب إليها ظلمًا، وطلب تقصّي الحقائق لإثبات الحق.
•අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලබන විට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හා සත්යය තහවුරු කිරීම උදෙසා කරුණු සොයන මෙන් ඉල්ලීම ආගමානුගත කරනු ලැබ ඇත. info

• فضيلة الصدق وقول الحق ولو كان على النفس.
•තමන්ට විරුද්ධ ව පිහිටිය ද සත්ය කතා කිරීමේ හා ඍජු ලෙස කතා කිරීමේ මහිමය. info