Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
41 : 17

وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِیَذَّكَّرُوْا ؕ— وَمَا یَزِیْدُهُمْ اِلَّا نُفُوْرًا ۟

මෙම අල් කුර්ආනයේ ඇති නීතිරීති, උපදෙස් හා උදාහරණ මගින් ජනයා උපදෙස් ලබා ඔවුනට ප්රයෝජනවත් දෑ අනුව ඔවුන් කටයුතු කිරීමටත් ඔවුනට හානිදායක දෑ ඔවුන් අතහැර දැමීමටත් සැබැවින්ම අපි ඒවා පැහැදිළි කළෙමු. info
التفاسير:
Benefits of the Verses on this page:
• الزعم بأن الملائكة بنات الله افتراء كبير، وقول عظيم الإثم عند الله عز وجل.
•සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ ගැහැණු දරුවන් බව පවතින විශ්වාසය බරපතල ප්රබන්ධයකි. බිහිසුණු ප්රකාශයකි. කීර්තිමත් අල්ලාහ් අබියස පාපයකි. info

• أكثر الناس لا تزيدهم آيات الله إلا نفورًا؛ لبغضهم للحق ومحبتهم ما كانوا عليه من الباطل.
•අල්ලාහ්ගේ වදන් මිනිසුන් වැඩි දෙනෙකුට පළා යාම මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත. එය සත්යයට පවතින ඔවුන්ගේ ක්රෝධය හා කවර ව්යාජ කරුණක ඔවුන් නිරතව සිටියේ ද ඒ වෙත තිබූ ඔවුන්ගේ ඇල්මය. info

• ما من مخلوق في السماوات والأرض إلا يسبح بحمد الله تعالى فينبغي للعبد ألا تسبقه المخلوقات بالتسبيح.
•අහස්හි හා මහපොළොවේ පවතින කිසියම් මැවීමක් හෝ වේවා එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධ කරනු මිස නැත. එහෙයින් තස්බීහ් -සුවිශුද්ධ කිරීමෙන්- එම මැවීම් අබිබවා යෑම ගැත්තාට අවාසි වන්නේය. info

• من حلم الله على عباده أنه لا يعاجلهم بالعقوبة على غفلتهم وسوء صنيعهم، فرحمته سبقت غضبه.
•අල්ලාහ්, තම ගැත්තන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් හා ඔවුන්ගේ අයහපත් කටයුතු නිසාවෙන් දඬුවම ඉක්මන් නොකිරීම ඔහුගේ දයාලුභාවයෙනි. ඔහුගේ කරුණාව ඔහුගේ කෝපය අබිබවා ගොස් ඇත. info