Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
169 : 2

اِنَّمَا یَاْمُرُكُمْ بِالسُّوْٓءِ وَالْفَحْشَآءِ وَاَنْ تَقُوْلُوْا عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟

ෂෙයිතාන් වන හෙතෙම නුඹලාට නියෝග කරනුයේ ඉමහත් සේ අකුසල් කරන්නටත් මහත්සේ පාපකම් කරන්නටත් අල්ලාහ් ගැන හා ඔහුගේ දූතත්වය ගැන නුඹලා වෙත පැමිණි ඥානය ගැන කිසිදු අවබෝධයකින් තොරව ආගමික ප්රතිපත්තීන් හා පිළිවෙත් තුළ අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පැවසීමටත් ඉඩ සලසා දීමය. info
التفاسير:
Benefits of the Verses on this page:
• المؤمنون بالله حقًّا هم أعظم الخلق محبة لله؛ لأنهم يطيعونه على كل حال في السراء والضراء، ولا يشركون معه أحدًا.
•අවංකව අල්ලාහ් ව පමණක් විශ්වාස කරන්නන් වන ඔවුහුමය, අල්ලාහ්ට වඩාත් ප්රියමනාප මැවීම වනුයේ. ඔවුහු සතුටේදී හා දුකේදී යන සෑම තත්ත්වයකම ඔහුට අවනත වෙති. ඒ කිසිවිටෙක කිසිදු ආදේශයක් ඔහුට නොකරති. info

• في يوم القيامة تنقطع كل الروابط، ويَبْرَأُ كل خليل من خليله، ولا يبقى إلا ما كان خالصًا لله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු සම්බන්ධකම් බිඳ වැටෙනු ඇත. සෑම මිතුරෙකුම තම මිතුරාගෙන් ඉවත් ව යයි. අල්ලාහ්ට අවංකව ඉටු කළ දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවෙයි. info

• التحذير من كيد الشيطان لتنوع أساليبه وخفائها وقربها من مشتهيات النفس.
•ආත්ම ආශාවන් හරහා විවිධ වැරදි ක්රියාමාර්ග සිදු කිරීමටත් ඒවා සඟවා ඒ වෙත සමීපකම් ඇති කිරීමටත් මාන බලන ෂෙයිතාන්ගේ කුමන්ත්රණ ගැන ප්රවේශම් වීම. info