Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (171) Surah: Al-Baqarah
وَمَثَلُ الَّذِیْنَ كَفَرُوْا كَمَثَلِ الَّذِیْ یَنْعِقُ بِمَا لَا یَسْمَعُ اِلَّا دُعَآءً وَّنِدَآءً ؕ— صُمٌّۢ بُكْمٌ عُمْیٌ فَهُمْ لَا یَعْقِلُوْنَ ۟
තම මුතුන්මිත්තන් අනුගමනය කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට උපමාව මොර දී කෑ ගසා තම සතුන් දක්කන එෙඞ්රකු මෙනි. එසේ ඔහුගේ හඬ උන්ට ඇසුණද ඔහු කියන දෑ වටහා ගත නොහැකිය. එසේ ඔවුන් තමන්ට ප්රයෝජනවත් වන අයුරින් සත්යයට සවන්දීමට නොහැකි බිහිරින්ය. සත්ය කතා කිරීමෙන් දිවවල් පැටළුණු ගොළුවන්ය. සත්යය දෙස බැලිය නොහැකි අන්ධයින්ය. එහෙයින් නුඹලා කවර කරුණක් වෙත ඔවුන් කැදවන්නෙහු ද එම යහමග ඔවුනට නිවැරදි ව වටහා ගත නොහැක.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• أكثر ضلال الخلق بسبب تعطيل العقل، ومتابعة من سبقهم في ضلالهم، وتقليدهم بغير وعي.
•මිනිසුන් බොහෝ ලෙස නොමග යනුයේ බුද්ධි හීනතාවය, ඔවුනට පෙර මුළාවෙහි සිටි මුතුන්මිත්තන් අනුගමනය කිරීම හා පූර්ව දැනුමකින් තොරව ඔවුන් පිළිපැදීමයි.

• عدم انتفاع المرء بما وهبه الله من نعمة العقل والسمع والبصر، يجعله مثل من فقد هذه النعم.
•බුද්ධිය ශ්රවණය හා දෘෂ්ටිය අහිමි වූ පුද්ගලයකු මෙන් අල්ලාහ් පිරිනමා ඇති එම ආශිර්වාදයන් පුද්ගලයාට ප්රයෝජනවත් නොවීම.

• من أشد الناس عقوبة يوم القيامة من يكتم العلم الذي أنزله الله، والهدى الذي جاءت به رسله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමට ලක් වනුයේ අල්ලාහ් පහළ කළ දැනුම හා ඔහුගේ දූතවරු ගෙන හා යහමග වසන් කරන්නාය.

• من نعمة الله تعالى على عباده المؤمنين أن جعل المحرمات قليلة محدودة، وأما المباحات فكثيرة غير محدودة.
•තහනම් දෑ සීමිත හා සුළුවෙත් තිබීමත් අනුමත දෑ අසීමිත හා අධිකව තිබීමත් අල්ලාහ් විශ්වාස කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනැමූ ආශිර්වාදයකි.

 
Translation of the meanings Ayah: (171) Surah: Al-Baqarah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close