Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
28 : 21

یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یَشْفَعُوْنَ ۙ— اِلَّا لِمَنِ ارْتَضٰی وَهُمْ مِّنْ خَشْیَتِهٖ مُشْفِقُوْنَ ۟

ඔවුන්ගේ පූර්ව ක්රියාවන් හා පසු ව එකතු වන දෑ ගැන ඔහු දනී. කවරෙකු වෙනුවෙන් මැදිහත් වීම පිළිගනු ලබන්නේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ්ගේ නියෝගයෙන් මිස මැදිහත්වීමට නොඉල්ලති. ශුද්ධවන්තයාණන් ගැන වූ බියෙන් ඔවුහු ප්රවේසමින් සිටිති. කිසිදු නියෝගයක හෝ තහනම් නියෝගයක හෝ ඔහුට විරුද්ධව කටයුතු නොකරති. info
التفاسير:
Benefits of the Verses on this page:
• تنزيه الله عن الولد.
•අල්ලාහ් දරුවකු ගැනීමෙන් පිරිසිදු වීම. info

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
•අල්ලාහ් අභියසින් මලක්වරුන් පහළ වීම. සැබැවින් ඔවුහු ඔහුට අවනත වීම සඳහා මවා ඇති අල්ලාහ්ගේ ගැත්තන් වෙති. පුරුෂ හා කාන්තාවන් ලෙස ඔවුන් වර්ණනා කරනු නොලබති. ඔවුහු ගෞරවරයට පාත්ර වූ ගැත්තන් වෙති. info

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
•අහස් හා මහපොළොව මැවීම පියවරෙන් පියවර සිදු වූ පිළිවෙතකට අනුව මවනු ලැබීය. සැබැවින් ඒ දෙක එකට බැඳුණු මැවීමක් ලෙස මවා තිබුණි. පසුව ඒ දෙක වෙන් කරන ලදී. info

• الابتلاء كما يكون بالشر يكون بالخير.
•පරීක්ෂණයන් අයහපතින් සිදුවනවාක් මෙන්ම යහපතින් ද සිදුවනු ඇත. info