Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
11 : 25

بَلْ كَذَّبُوْا بِالسَّاعَةِ وَاَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِیْرًا ۟ۚ

සත්යය සෙවීමෙන් හා සාක්ෂි හා සාධක ගැන සෙවීමෙන් හෙළි වූ ප්රකාශයන් ඔවුන්ගෙන් හෙළි වූයේ නැත. නමුත් සිදු වූයේ සැබවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කරමින් සිටීමය. කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළේ ද දැඩි ලෙස දැවෙන මහත් ගින්නක් අපි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමු. info
التفاسير:
Benefits of the verses in this page:
• اتصاف الإله الحق بالخلق والنفع والإماتة والإحياء، وعجز الأصنام عن كل ذلك.
•මැවීම, සෙත සැලසීම, මරණයට පත් කිරීම, ජීවත් කරවීම යනාදී ගුණාංග තුළින් සත්ය දෙවිඳුන් ගැන වර්ණනාව. ඒ සියලු දෑ සිදු කිරීමට පිළිම වලට නොහැකි බව විස්තර කිරීම. info

• إثبات صفتي المغفرة والرحمة لله.
•අල්ලාහ් සතු සමාව හා කරුණාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• الرسالة لا تستلزم انتفاء البشرية عن الرسول.
•දූත මෙහෙවර දූතයාණන්ගෙන් මනුෂ්යත්වය නැති කර දැමීමට බල නොකරයි. info

• تواضع النبي صلى الله عليه وسلم حيث يعيش كما يعيش الناس.
•සෙසු මිනිසුන් ජීවත් වන අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ජීවත් වී පෙන් වූ එතුමාගේ සරලභාවය. info