Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
22 : 25

یَوْمَ یَرَوْنَ الْمَلٰٓىِٕكَةَ لَا بُشْرٰی یَوْمَىِٕذٍ لِّلْمُجْرِمِیْنَ وَیَقُوْلُوْنَ حِجْرًا مَّحْجُوْرًا ۟

එම දේව ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ මරණ අවස්ථාවේද මිනී වළ ජීවිතයේ ද, ඔවුන් යළි අවදි කරනු ලබන අවස්ථාවේද ,විනිශ්චය සඳහා ඔවුන් ඇදගෙන යනු ලබන විට ද, ඔවුන් නිරයට ඇතුළත් කරනු ලබන විට ද මලක්වරුන් ව දෑසින් දකින දින එම ස්ථානයන්හි ඔවුනට කිසිදු ශුභාරංචියක් නොවනු ඇත. දේව විශ්වාසීන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකින් එය පිහිටනු ඇත. මලක්වරු ඔවුනට තහනම්ය. "අල්ලාහ්ගෙන් වූ ශුභාරංචි නුඹලා වෙත තහනම් කරනු ලැබ ඇත!" යැයි පවසති. info
التفاسير:
Benefits of the Verses on this page:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය. info

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම. info

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය. info

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය. info