Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
42 : 25

اِنْ كَادَ لَیُضِلُّنَا عَنْ اٰلِهَتِنَا لَوْلَاۤ اَنْ صَبَرْنَا عَلَیْهَا ؕ— وَسَوْفَ یَعْلَمُوْنَ حِیْنَ یَرَوْنَ الْعَذَابَ مَنْ اَضَلُّ سَبِیْلًا ۟

සැබවින්ම අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප වෙනතකට යොමු කරන්නට ඔහු තැත් කරයි. ඒවා නැමදීම මත අපි ඉවසීමෙන් නොසිටියේ නම් ඔහුගේ සාක්ෂි හා සාධක තුළින් අප එයින් වෙනතකට යොමු කරනු ඇත යැයි පවසති. ඔවුන්ගේ මිනීවළ වල් තුළ දී හෝ මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ දී දඬුවම ඔවුන් දෑසින් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගොස් ඇත්තේ ඔවුන් ද එසේ නැතහොත් ඔහු දැ?යි ඔවුන් මතු දැන ගනු ඇත. ඔවුන් අතරින් ද වඩාත් නොමග ගියවුන් කවුරුන්දැ?යි ඔවුන් විමසනු ඇත. info
التفاسير:
Benefits of the verses in this page:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා ඔහුගේ වදන් බොරු කිරීම සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
•යළි නැගිටුවනු ලැබීම පිළිබඳ විශ්වාසයේ ගුප්තභාවය උපදෙස් නොලැබීමට හේතුවක් වේ. info

• السخرية بأهل الحق شأن الكافرين.
•සත්යවාදීන් අපහාසයට ලක් කිරීම දේව ප්රතික්ෂේපකයින් ගේ ක්රියා මාර්ගයකි. info

• خطر اتباع الهوى.
•ආශාවන් පිළිපැදීමේ අවදානම. info